මම කන්වර්ට් කරා web family 8mbps

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මම කන්වර්ට් කරා web family 8mbps

    මගේ කනෙක්ෂන් එක(slt adsl 512kbps) මම කන්වර්ට් කරා web family 8mbps වලට (2012-02-02)
    but තම පරණ එකමය්.... කෝල් කරා සතියකට සැරයක් වගේ
    උන් කියනවා පොඩි පරක්කුවක් තියනව පුළුවන් තරම් ඉක්මනට දෙන්නම් කියලා...
    කවද විතර මට මේක හම්බවෙය් ද?
    ගන්න කොට නම් දවසින් දෙනවා කියලා තමි දුන්නේ........
    තව කොච්චර දවසක් කෝල් කරන්න වෙඉ ද?
    කෝල් ක්‍රම එක එක නම්බර් දෙනවා කෝල් කරලා කියන්න කියලා
    මොකට කෝල් කරත් තම වැඩක උනේ නෑ

    මම මේකට මොකද කරන්නේ?
    හෙල්ප් එකක් දෙනවද පුළුවන් කෙනෙක්?
    :(:(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,748
    113

    benapan ude idala benapan....... ada dawal wenakota weda kale nethnam me magula mata epa kiyala benapan
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    benapan ude idala benapan....... ada dawal wenakota weda kale nethnam me magula mata epa kiyala benapan

    hmhmmh ehema thamai machan dan karanna wenne
    meh maseta bila awoth neh
    mun e wage wage ajtha amana wada neh karanne
    200k gananwa kiuwa convert karanna
    eka bilata add karanwa kiuwa
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    benapan ude idala benapan....... ada dawal wenakota weda kale nethnam me magula mata epa kiyala benapan
    :yes::yes::y
    es::yes::yes::yes::yes::yes:

    mehema kiyapan ubta karanda project 1k thiyenawa aakamai speed wedi akakata maaru une ,mata oylata kathakarala wedak na mata oyalage inna head ta katha karanda oona kiya u tath bena ( asabbiya wachanen ahema neme ) kadden bena athakota oun care karanawa wedi
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    :yes::yes::y
    es::yes::yes::yes::yes::yes:

    mehema kiyapan ubta karanda project 1k thiyenawa aakamai speed wedi akakata maaru une ,mata oylata kathakarala wedak na mata oyalage inna head ta katha karanda oona kiya u tath bena ( asabbiya wachanen ahema neme ) kadden bena athakota oun care karanawa wedi

    hmhm ow mama heta katha karanwa
    machan aluth user name eke wenasa thiyenne *******town@sltbb kiyala nehdA?
    mata nam eka edama dunna
    eda kiuwa internet connction eka convert unama parana eken yanna bari wei ethakota meka danna kiuwa bt thama mona magulak wath une naha
    rehdda!!!