මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    owa ohoma thamai ban, ee unata mama yanne sinhala kadeta thamai bn monawa unath. ape un neh
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    what ever, how ever they treats me , i never go to Muslim shops, no problem to go to Tamil shops, we know how sinhala shops treat us, but what to do, we have to live with that.

    owa ohoma thamai ban, ee unata mama yanne sinhala kadeta thamai bn monawa unath. ape un neh
    11.gif
    11.gif
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක ගොතපු කතාවක් වෙන්න පුළුවන්..
    ඒත් මේක තමයි 90%ක් ඇත්ත කතාව..
    මම මේක අනන්ත වාරයක් අත්දැකලා තියෙනවා..
    සිංහල කඩවල් බොහොමයක් මූණ බලලා කතා කරන්නෙවත් නැහැ..
    අනිත් කඩවල් දෙන සර්විස් එක සහ සැලකිල්ල නිසා අපි ගන්න බඩුව ගැන 100%ක් සැටිස් නැති උනත් ගන්න පෙලඹෙනවා.. ඒක තමයි ඇත්ත..
    සමහර සිංහල කඩ සහ සේවකයෝ සර්, මහත්තයා නෝනා කියන්නෙත් නැහැ.. අරුන් කට ඇරලා කියන්නේ..
    මෙහෙම කරන සිංහල කඩ බොහොම ටිකක් තියෙනවා..
    මෙහම කරන තාක් කල් තම්බි,දෙමල කඩ වලට යන්න කියලා කියන එක බොරු වැඩක්..
    මිනිස්සු යන්නේ උන්ට හොඳ සලකන තැනට..


     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මටයි වයිෆටයි ඔය වැඩේ උන විජය සාරි එකේදී, අපි පන්සල් ගිහින් එන ගමන් ගියේ,රබර් සෙරෙප්පු එහෙම දාල හිටියේ.එකෙක් අවේ නෑ තෝරලා දෙන්න. පස්සේ උන්ට බම්බු ගහ ගන්න කියල වෙන කඩේකින් ගත්තා .
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අපේ උන් බිස්නස් හරියට කරගන්න දන්නෑ
    කඩේකට ගියාම මුලිව්ම උන්ගේ ලොකු ලයින් බලලා ඉන්න ඕනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහල මුදලාලිල වලව්කාරයො වෙන්න හදනවනෙ. බඩු ගන්න යන අපි බැලයො ගානට සලකන්නෙ. සමහර රෙදිකඩ පන්සල් වගෙ. සෙරෙප්පු ගලවල ඇතුල්වෙන්න ඕන
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පාරිභෝගිකයා උනත් කැමති තමන්ට හොදට සලකනවානම්.
     

    EK01

    Member
    May 22, 2017
    8
    1
    0
    සිංහල එකා හොඳට කතා කරන්න දන්නැතුව ඇති.ඒත් ඌ කවදාවත් උඹේ ලමයගෙ බෙල්ල කපන්න එන්නෙ නැති බවනම් විශ්වාසයි.
     
    • Like
    Reactions: KingCM