මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට නම් සිංහලය උනත් , දෙමළා උනත් හම්බය උනත් මොකා උනත් කමක් නැහැ. මට හොඳට සලකන උන් ලඟට මම යනවා. ඇත්තටම එක ජාතියේ ප්‍රශ්නයක් නොවෙයි. අපේ සමහර මිනිස්සු බිස්නස් කරන්න දන්නේ නැති කම සහ අධික කම්මැලි කම.

මම දවසක් වැල්ලවත්හේ දෙමල කඩේකට ගියා. ඌ මාව වැඩිය ගණන් ගත්තේ නැතුව බඩුවල ගණන් කිවේ. මම උට හොඳ දෙකක් කියලා අවා.
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය කතාව ඇත්ත බන්. අපේ එකෙක්ගේ කඩේකට ගියාම උන් හිතන්නේ අපි නයට ගන්න ආවා කියලා. යකෝ අඩුම තරමේ පොඩ්ඩක් හොදට හිනා වෙලා කතා කරපන්.. ඒත් නෑ.

    :yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,057
    1,937
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මටත් වැඩක් උනා ලඟදි . Denim එකක් ගන්න ගියා නුවර මංගල ටෙක්ස්ටයිල් එකට. මම සාමාන්‍යයෙන් Slim Fit අඳින්නේ නෑ straight fit අඳින්නේ. කඩේ හිටියේ සිංහල දෙන්නෙක්. මම එකෙක්ට කිව්වා "මල්ලි මට straight fit" කලිසමක් දෙන්න කියල. මෙන්න මූ හෙන ගහන්න වගේ ඇඟට ආව " Straight fit නෑ මෙහෙ slim විතරයි තියෙන්නේ " කියල. හා කමක් නෑ කෝකටත් කියල මම තනියෙන් වටේ ඇවිදලා කලිසම් බැලුව . බලද්දී මෙන්න එක Area එකක තනිකර straight fit ඩෙනිම් තියෙනවා. මම කතා කරා අරූට . කතාකරලා ඇහුව මේ මොනවද තියෙන්නේ කියල. මූ සද්ද නෑ . මම දුන්න දේශනාවක් උට එපා වෙන්න. මම නම් කෙලින්ම උට කිව්වා " අපි මේ ලේසියෙන් බස් එකෙන් බැහැපු ගමන් බදු ගන්න මුස්ලිම් කඩ තියෙද්දී සිංහල කඩ හොයන එන්නේ අපිටත් ජාතිය උවමනාවක් තියෙන නිසා , මුස්ලිම් කඩේකට ගියානම් උන් එතන නැත්නම් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා , උඹල නිසා තමයි සිංහලයට වෙන්නේ , මම මේක ගැන අයිතිකාරයටම පැමිණිලි කරනවා කියල " අම්මට සිරි මූ ගූ බය උනා කියහන්කෝ. පස්සේ මෙන්න මූ කලිසම් හොයනවා, එක එක පාට වලින් කලිසම් ගෙනත් දෙනවා ,fit on එනකොට මූ වෙන style වල ඒවත් ගෙනත් පෙන්නනවා එක විකාරයයි. මම ඉතින් කලිසමක් අරන් ආව complain කරේ නැහැ . කාගේ උනත් රස්සාවනේ .
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඔය කතාව ඇත්ත බන්. අපේ එකෙක්ගේ කඩේකට ගියාම උන් හිතන්නේ අපි නයට ගන්න ආවා කියලා. යකෝ අඩුම තරමේ පොඩ්ඩක් හොදට හිනා වෙලා කතා කරපන්.. ඒත් නෑ.

    ණය ට නෙමේ බං , උන් අපිට බඩු දීල අපිට සල්ලිත් දෙනව වගේ ලයින් එකෙන් පෙළක් උන් හැසිරෙන්නෙ :growl::growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් වැඩක් උනා ලඟදි . Denim එකක් ගන්න ගියා නුවර මංගල ටෙක්ස්ටයිල් එකට. මම සාමාන්‍යයෙන් Slim Fit අඳින්නේ නෑ straight fit අඳින්නේ. කඩේ හිටියේ සිංහල දෙන්නෙක්. මම එකෙක්ට කිව්වා "මල්ලි මට straight fit" කලිසමක් දෙන්න කියල. මෙන්න මූ හෙන ගහන්න වගේ ඇඟට ආව " Straight fit නෑ මෙහෙ slim විතරයි තියෙන්නේ " කියල. හා කමක් නෑ කෝකටත් කියල මම තනියෙන් වටේ ඇවිදලා කලිසම් බැලුව . බලද්දී මෙන්න එක Area එකක තනිකර straight fit ඩෙනිම් තියෙනවා. මම කතා කරා අරූට . කතාකරලා ඇහුව මේ මොනවද තියෙන්නේ කියල. මූ සද්ද නෑ . මම දුන්න දේශනාවක් උට එපා වෙන්න. මම නම් කෙලින්ම උට කිව්වා " අපි මේ ලේසියෙන් බස් එකෙන් බැහැපු ගමන් බදු ගන්න මුස්ලිම් කඩ තියෙද්දී සිංහල කඩ හොයන එන්නේ අපිටත් ජාතිය උවමනාවක් තියෙන නිසා , මුස්ලිම් කඩේකට ගියානම් උන් එතන නැත්නම් වෙන කඩේකින් හරි ගෙනත් දෙනවා , උඹල නිසා තමයි සිංහලයට වෙන්නේ , මම මේක ගැන අයිතිකාරයටම පැමිණිලි කරනවා කියල " අම්මට සිරි මූ ගූ බය උනා කියහන්කෝ. පස්සේ මෙන්න මූ කලිසම් හොයනවා, එක එක පාට වලින් කලිසම් ගෙනත් දෙනවා ,fit on එනකොට මූ වෙන style වල ඒවත් ගෙනත් පෙන්නනවා එක විකාරයයි. මම ඉතින් කලිසමක් අරන් ආව complain කරේ නැහැ . කාගේ උනත් රස්සාවනේ .
    :yes::yes:

    ඔලුවට ටොක්කක් අනල හරි කියල දෙන්න ඕන
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඇත්තටම ඔය කෑම එක අරන් ගිහින් PHI ට රිපෝර්ට් කරන්න තිබ්බේ,

    report karanna tibuna tikak danna un nowunanam. sudda sinhalen kiyala deela aawa aye mage ballatawath otanin kama ganne na kiyala.
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඕක තමයි බන් ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ
    හරියට බිස්නස් එකක් කරගන්ඩ දන්නේ නෑ
    ඒ උනාට මුස්ලිම්, දෙමල එකා දියුණු වේගෙන එද්දී බොරුවට ගිරිය කඩාගෙන කෑ ගහනවා සිංහල කඩවලට යන්නේ නෑ කියල.
    පාරිභෝගිකයා උනත් කැමති තමන්ට හොදට සලකනවානම්.

    100% ක් ඇත්ත කතාව.සිංහල මිනිස්සු බිස්නස් කරන්නේ හරියට පාරිභෝගිකයෝ වුන්ගේ වහල්ලු ගානට දාලා .මුස්ලිම් දෙමළ අය එහෙම නෙමෙයි අඩු තරමේ කඩේ , අවශ්‍ය දේ නැත්නම් අනිත් කඩෙන්හරි ගෙනැල්ලා දෙනවා කඩේට එන මනුස්සයාව රස්තියාදු නොකර.....නිකරුණේ මුස්ලිම් කඩවලට යන්නෙපා කියලා කෑගහලා වැඩක් නෑ.....සිංහල කඩ වලට වඩා මුස්ලිම් දෙමල කඩවලට මිනිස්සු යන්නේ ඇයි කියලා තේරුම් අරන් තමගේ බිස්නස් කෙරුවාවත් එහෙම කරනවා මිසක්.....
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Owa katha karala wadak na.. apita parana koththuwak dunna kiyapanko.. 😡😡😡 hawasa kanna giye 5ta withara.. koththu gahanawa thiya melo mala danayak ahune na.. idagena 10min walin badu table ekata awa.. kata lagata ganna ba patta gadai.. mona magulakda danne na kariya dunne.. eka poddak kawe na eth jarama seen eka u sallith gaththa.. hoda dekak kiyala sallith deela wena kadekin gihin aye kawa..

    Sinhalu epa una yako .. samahara hotal lokuwata thiyeawa.. table sini gadai ban.. mokkuda manda yanne owata... hambayata hoda kiyanawa nemei.. eth sinhala hotel epa welata yannema nathi tharam..