මම කියවපු හොඳම පොත

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ow.Ata massa nam godak lassanai.mama eekatath aasayi.Agatha christy ge poth Victoria Halt ge poth kiyawala thiyenawadha?godak lassana poth..translations thama lassanama.perl.s. buck ge poth seramath lassanai.ewa nam hariima lassanai.mama aasama Letter from Peking.eka nam kochchara kiyewwath athi wen na
    Agatha christy ge translation ekak me langadi kiyewwa.. eth e story eka nam echchara gathiyak na. wena ewa kiyawala thiyanawada mathaka na. most translations i cant remembr da name of d author.:no: jst da name of da book:baffled:
    :yes::yes:He used to copy those from french and other detective stories.:growl:
    yaa.. :growl: some stories gedi pitin copy karala. may b he thinks dt v dont read other book than his..:growl: e madiwata thawa Dr. Watson ge suitcase ekak gana boruwak kiyagena giye.. i hate dt man.. hez a lier:growl::growl::growl:
     
    • Like
    Reactions: koondeGoda

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    Martin Wikramasinghe ge MADOL DUWA

    11.gif
    11.gif

    විශ්මිත සිහින දකින්නා(Fantacy Dreamer)- දමිත නිපුණජිත්

    Scify එකක්
    ලංකාවෙ මේ වගේ imagination එකක් තියෙන කොල්ලෙක් ඉන්නව කියල මං දැනං හිටියෙ නෑ
    මැක්සන් කොරන් පොතක්

    මෑන්ස් ට ලඟදි award එකකුත් ලැබුනද කොහේ :yes:
    :yes::yes:
    මේ විදුසරට ආටිකල් දාන කෙනෙක් නේද දමිත කියන්නේ.. ඔය කථාව විදුසරේ ගියපු එකක් නේද සහෝ ?? මට හරියටම මතක නෑ.. ඔය වගේ නමක්ද දන්නේ නෑ. :):)
    A
    yaa.. :growl: some stories gedi pitin copy karala. may b he thinks dt v dont read other book than his..:growl: e madiwata thawa Dr. Watson ge suitcase ekak gana boruwak kiyagena giye.. i hate dt man.. hez a lier:growl::growl::growl:
    :yes::yes::yes:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    why not read the originals , translations are just shortened versions , There is one huge book which contains all the Short stories and 4 longer stories. and another one which contains 4 long stories.
    originals hoyaganna amarui ne. :eek: i hv nevr seen a Sherlock Holmes original book yet.
    hv u read da translation ඇට මැස්සා by sugathapala d silva. itz superb. i dont think evn d original author can make it dt way. language is so touching..:D

    මාර්ටින් වික්‍රමසිංහ සහ සයිමන් නවගත්තේගමගෙ පොත් කියවන්න වටිනවා..(අමාරුවෙන් උනත්) :):)
    :eek: martin wickramasinghage Rohini potha mama last week kiyewwa. apoo ekanam kisi wadak na. story eka lassanai. eth kisima flow ekak na :(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ජූල්ස් වර්න් තමයි මුලින්ම විද්‍යා ප්‍රබන්ධ ලිව්වේ.. එයගෙ පොත් වල තිබුන ඒවා ගොඩක් ඇත්ත උනා.. ඒ කාලෙ මිනිස්සුන්ට ඒ පොත් වල තිබුන ඒවා හිතා ගන්නවත් බැරි තරම්.
    එයා ලියපු පොත් ටිකත් නියමයි..
    journey to the center of the earth
    around the world in 80 days

    ....
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Night - Elie Wiesel
    What type of a book is this bro.. I dont have any Idea:(
    :eek: martin wickramasinghage Rohini potha mama last week kiyewwa. apoo ekanam kisi wadak na. story eka lassanai. eth kisima flow ekak na :(
    හැම පොතක්ම නෙමෙයි..:nerd: තුන් ඈඳුම් කථා පෙළ එහෙම හොඳයි.. සමහර පොත් නම් තේරුම් ගන්නත් අපහසුයි. :)
     
    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    originals hoyaganna amarui ne. :eek: i hv nevr seen a Sherlock Holmes original book yet.
    hv u read da translation ඇට මැස්සා by sugathapala d silva. itz superb. i dont think evn d original author can make it dt way. language is so touching..:D

    I was lucky enough to get my hands on both aformentioned books at the Colombo public lib ,additionaly there are short story series books, which contains several short stories. eg- "Adventure of SH" ,"Return of SH" .
    no dear i dont read translations , at all , want to savor the pure inspirations of those great authors :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලද්දී ඔය ඔක්කොම පොත් හරිම ලස්සනයි නේද ...........මෙක හරිම වටින Thread එකක් සහෝ....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    11.gif
    11.gif

    :yes::yes:
    මේ විදුසරට ආටිකල් දාන කෙනෙක් නේද දමිත කියන්නේ.. ඔය කථාව විදුසරේ ගියපු එකක් නේද සහෝ ?? මට හරියටම මතක නෑ.. ඔය වගේ නමක්ද දන්නේ නෑ. :):)

    :yes::yes::yes:

    ඔව් මචං ජපුර සරසවියෙ උපාධිදාරියෙක් :) මටත් මතක හැටියට විදුසරේ ගියපු කතා ටිකක් තමයි මචං :D

    ජූල්ස් වර්න් තමයි මුලින්ම විද්‍යා ප්‍රබන්ධ ලිව්වේ.. එයගෙ පොත් වල තිබුන ඒවා ගොඩක් ඇත්ත උනා.. ඒ කාලෙ මිනිස්සුන්ට ඒ .....
    ....

    :yes: ඒ වගේඅ ඒ පොත්වල තිබිච්ච සමහර සංකල්ප පස්සෙ විද්‍යාඥයො ඇත්ත කළා
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    හැම පොතක්ම නෙමෙයි..:nerd: තුන් ඈඳුම් කථා පෙළ එහෙම හොඳයි.. සමහර පොත් නම් තේරුම් ගන්නත් අපහසුයි. :)
    i dont like much.. Rohini potha nam therum ganna amaru na. eth eke kisima flow ekak na. patan gannawa witharai ehemama iwarai :(

    I was lucky enough to get my hands on both aformentioned books at the Colombo public lib ,additionaly there are short story series books, which contains several short stories. eg- "Adventure of SH" ,"Return of SH" .
    no dear i dont read translations , at all , want to savor the pure inspirations of those great authors :D
    ah pub eke thiyanawada?? :confused: i havnt seen ne. koi section ekeda thiyenne. i wanna read ඇට මැස්සා original one
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    බලද්දී ඔය ඔක්කොම පොත් හරිම ලස්සනයි නේද ...........මෙක හරිම වටින Thread එකක් සහෝ....
    ස්තූතියි සහෝ :)
    Henry Rider Haggard ගේ Allan Quatermain කියවලා තියෙන්නේ කවුද....:rolleyes:
    :yes:ලස්සන කථාවක්. :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    "Night is a work by Elie Wiesel based on his experience, as a young Orthodox Jew, of being sent with his family to the German concentration camps at Auschwitz and Buchenwald during the Second World War and the Holocaust."

    -Wiki-

    maxxa story eka :yes:
    11.gif
    11.gif
    තෑන්ක්ස්:):)
    ඔව් මචං ජපුර සරසවියෙ උපාධිදාරියෙක් :) මටත් මතක හැටියට විදුසරේ ගියපු කතා ටිකක් තමයි මචං :D

    :yes: ඒ වගේඅ ඒ පොත්වල තිබිච්ච සමහර සංකල්ප පස්සෙ විද්‍යාඥයො ඇත්ත කළා

    නියමයි.. මම ඒක කියවල තියෙනවා වගේ මතකයි..:yes::yes:මගේ මතකය ගොඩක් දුර්වලයි.:(ඒකයි අවුල. ඒ උනාට ටිකක් වගේ මතකයි.:) දමිත විදුසරට ලිපි ලියනවා.:yes::yes:

    ඔව් ඔව්.. සබ්මැරීනය උනත් ඒ කාලේ මිනිස්සු හිතලවත් තිබුනෙ නැති කාලෙක තමයි ව්‍ර්න් ඒ ගැන කිව්වේ..:)
    i dont like much.. Rohini potha nam therum ganna amaru na. eth eke kisima flow ekak na. patan gannawa witharai ehemama iwarai :(
    ඒ ඒවා ලියල තියෙන භාෂාව නිසා තමයි එහෙම දැනෙනව ඇත්තේ..:nerd::)
     
    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    ah pub eke thiyanawada?? :confused: i havnt seen ne. koi section ekeda thiyenne. i wanna read ඇට මැස්සා original one

    yes, In English fiction section (at the right side when you enter) , books are categorized by authors last name therof check in the rack "DOY" for connon doyle's books. also check the teen fiction section . (cornermost racks line in the left)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    බලද්දී ඔය ඔක්කොම පොත් හරිම ලස්සනයි නේද ...........මෙක හරිම වටින Thread එකක් සහෝ....
    ekanam aththa. i love books :D:D:love::love::love::D:D:D
    itz really nice to talk n hear about books :yes:

    Henry Rider Haggard ගේ Allan Quatermain කියවලා තියෙන්නේ කවුද....:rolleyes:
    :yes:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,116
    740
    113
    mama mechchara kal poth waling kiyawapu hodama potha,"wanasarana"
    thisa haami ge life story eka, hamooma kiyaviya yuthu pothak.