me dawas wala ekak kiyawanawa... "The Monk Who Sold His Ferrari" kiyala..ekath niyamai..life development gana...puluwannam kiyawanna...
Thanks brome dawas wala ekak kiyawanawa... "The Monk Who Sold His Ferrari" kiyala..ekath niyamai..life development gana...puluwannam kiyawanna...


අයින්ස්ටයින් පරිදිම ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රශ්නයෙන් ලිස්සා යන හැටි නම් ඉතා අගනේය.
යුද්දය අවසන් වී ඔඩීසි නම් වීරය නැවත තම රාජ්‍ය කර පැමිණෙන සැටි විස්තර කරයි. හෝමෙර්ගේ අනෙක් කාව්‍යයයි.ලෝක ඉතිහාසයේ යුද්දයේදී මුලින්ම බුද්ධිය යොදා ගැනීම නිසා කෝප වන දෙවියන් ඔහුගේ පැමිණිමට බාධා කරයි. නමුත් සියලු අභියෝග ජය ගන්න ඔහු තම රටට පැමිනෙනෙ ආකාරය මැනවින් විස්ථර කරයි. ලෝක ඉතිහාසයේ අපරදිගට අයත් ප්පැරණිම කාව්‍ය දෙකෙන් අනෙක් එක වන ඔඩීසි ට්‍රෝජන් යුද්ධයෙන් පසු අඑති වන තත්වය කියා පායි..
වීර චාරිකාව නමින් සිංහල පරිවර්ථනයක් ඇත.![]()



1.සෝමපුර වීරයෝකියවල තියෙනවද කුලසේන ෆොන්සේකාගෙ පොත් තුන..

පංචායුධ;7434107 said:hay ppl i jst remmbr another great book series...
2001, 2061 and 3001 by prof. Arther C. Clerk


lov thm 2