මම කියවපු හොඳම පොත

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    11.gif
    :yes:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    විද්‍යා කතන්දර

    විද්‍යා කතන්දර -මහාචර්ය නලීන්ද සිල්වා...

    අපට නොපෙනෙන විද්‍යා ගැටලු කිහිපයක් ගැන කථාවට බඳූන් වේ. ඔහුගේ අනිකුත් කෘති මෙන් දර්ශනවාදයට වඩා විද්‍යාත්මක කරුණු කෙරෙහි අවදානය යොමු කොට ඇත.;) අයින්ස්ටයින් පරිදිම ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රශ්නයෙන් ලිස්සා යන හැටි නම් ඉතා අගනේය.:shocked:
     
    • Like
    Reactions: koondeGoda

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    How the Steal was formed - Nikolai Ostrovsky (වානෙ පන්න‍රය ලෑබු සෑටි)
    The Eagle has landed -Jack Higgins (උකුසු දඩයම)
    two of the best books I ever read ..
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    යුද්දය අවසන් වී ඔඩීසි නම් වීරය නැවත තම රාජ්‍ය කර පැමිණෙන සැටි විස්තර කරයි. හෝමෙර්ගේ අනෙක් කාව්‍යයයි.ලෝක ඉතිහාසයේ යුද්දයේදී මුලින්ම බුද්ධිය යොදා ගැනීම නිසා කෝප වන දෙවියන් ඔහුගේ පැමිණිමට බාධා කරයි. නමුත් සියලු අභියෝග ජය ගන්න ඔහු තම රටට පැමිනෙනෙ ආකාරය මැනවින් විස්ථර කරයි. ලෝක ඉතිහාසයේ අපරදිගට අයත් ප්පැරණිම කාව්‍ය දෙකෙන් අනෙක් එක වන ඔඩීසි ට්‍රෝජන් යුද්ධයෙන් පසු අඑති වන තත්වය කියා පායි.. :)
    වීර චාරිකාව නමින් සිංහල පරිවර්ථනයක් ඇත. :)

    මම එකෙ English eke kiyewwa...........පට්ට......... ටිකක් අමාරුයි
    Sherlock holmes series 1
     

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    guys U MUST READ those buks !!!!

    1.පියාපත් ලදිමි -My Story by Dave Plzer
    True story 1k.aniwa kiyawala balanna. ඔයාලට ඇඩේයි:yes: