මම කිරියෙන් සමු ගන්නවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ..
    කෙදිනක හෝ ඔබගෙ.. ඉතුරු ටික දන්නෑ....
    සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ..
    කෙදිනක හෝ ඔබගෙ සිතුම් පැතුමන් ඉටුවේවී....
     
    • Haha
    • Like
    Reactions: NRTG and Candid-B

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඊයෙ රෙද්ද ගැලවුන විදියට මන්හිතුවා ලගදිම චුතවෙයි කියලා :lol: :lol: :lol: ,පුලුවන් රෙද්දකුත් නෑ කයිය විතරයි ඔන්ලයින් චන්ඩියගෙ . මාසෙට ලක්ශ පහක් පඩිගන්න සොෆ්ට්වෙයා ඉන්ජිනියර්. එෆ්බී එකෙන් අයිටී රිලේටඩ් ආටිකල් උස්සලා මේකෙ අතෑරියම මේකෙ එවුන් හිතන්නෙ මූ අයිටී පකීර් කියලා. අර ලක්ශ හත තාත්තා එක්කවත් ගිහින් පරෙස්සමින් ගනින් පොන්ස්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හාපෝ අැති යන්තම් චීනෙට බොරුවට බණින කළගුණ නොදත් තවත් මකබාවෙක් මේකෙන් ගියා..🤩
    Monawada ban kalaguna nodath kiyanne?
    kota pai cheenunta banina ekatada?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.
    යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.
    ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා.

    මේකෙ මට දැනෙනවා, මගෙ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවා කියලා මම. ෆේස්බුක් එකේ තරම් වත් වැදගත් දෙයක් මම මේකෙ කතා කරන්නෙ නෑ. ඉතිං කිරියට මගෙන් වැඩකුත් නෑ. මට කිරියෙන් වැඩකුත් නැහැ.

    ඊට පස්සෙ මම ස්තූති කරන්න කැමතියි, මගෙත් එක්ක රන්ඩු කර කර, විහිලු කර කර, මොන බලු කතා කියව ගත්තත්, සීරියස් වෙන්න ඕන තැන සීරියස් වෙලා ඇත්තටම මේකෙ උදව් පදව් කරගෙන ආතල් එකේ හිටපු පිරිසට.

    ඊටත් පස්සෙ ආය ගොං ආතල් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ස්තූති කරන්නෙ නෑ. ඒත් උඹලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා. එලකිරිය මං වගේ තව ගොඩක් අයගේ ජීවිතයට එලියක් වේවා. 🙏

    අනේ මාව ආයේ කොලුකාර ත්‍රෙඩ්ස් වලට මෙන්සන් කරන්නේ කවුද එතකොට? :(:(:(
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Why so serious? This is not life mchn
    උබලා අපිට එහෙම උනාට මේ පොන්නයාටයි, තාරක එෆ්. සැන්ඩි, spunky වගේ එවුන්ට මේකම තමයි ජීවිතේ. හැබෑ ලෝකෙ බලුවෙලා නැට්ටපුකේ ගහන් ඉදලා මේකෙ ඇවිත් චන්ඩියො කෝටිපතිය වගේ රගනවා. ඇත්ත කෙරුවාව අනිත් උන්ට තේරුනාම ආයෙ එන්නෙ නෑ
     
    Last edited:
    • Sad
    Reactions: SHAN_22

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Political Marketing Campaign කරන් උන් එක්ක ඇරගන්න එක නතර කලා නම් උඹේ වෙලාව ගොඩක් ඉතුරු වෙයි.

    අපි වගේම අනාදිමත් කාලයක් මේකෙ ඉන්න ත් පුලුවන් වෙයි..
    👆👆
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    සිරාවට පලයන් බං. හැම thread එකකම උදේ ඉඳන් රෑ වෙනකං වලි. ඔය කාලේ ආපහු ගන්න පුලුවන්ද? කාලකන්නි වෙන්න එපා.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,018
    113
    උබලා අපිට එහෙම උනාට මේ පොන්නයාටයි, තාරක එෆ්. සැන්ඩි, spunky වගේ එවුන්ට මේකම තමයි ජීවිතේ. හැබෑ ලෝකෙ බලුවෙලා නැට්ටපුකේ ගහන් ඉදලා මේකෙ ඇවිත් චන්ඩියො කෝටිපතිය වගේ රගනවා. ඇත්ත කෙරුවාව අනිත් උන්ට තේරුනාම ආයෙ එන්නෙ නෑ
    LOL kathawa boru unath ehema hitalawath hitha hadaganin fail ponnaya 🤭 🤭