සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ..සමු ගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ..
කෙදිනක හෝ ඔබගෙ.. ඉතුරු ටික දන්නෑ....
,පුලුවන් රෙද්දකුත් නෑ කයිය විතරයි ඔන්ලයින් චන්ඩියගෙ . මාසෙට ලක්ශ පහක් පඩිගන්න සොෆ්ට්වෙයා ඉන්ජිනියර්. එෆ්බී එකෙන් අයිටී රිලේටඩ් ආටිකල් උස්සලා මේකෙ අතෑරියම මේකෙ එවුන් හිතන්නෙ මූ අයිටී පකීර් කියලා. අර ලක්ශ හත තාත්තා එක්කවත් ගිහින් පරෙස්සමින් ගනින් පොන්ස්Monawada ban kalaguna nodath kiyanne?හාපෝ අැති යන්තම් චීනෙට බොරුවට බණින කළගුණ නොදත් තවත් මකබාවෙක් මේකෙන් ගියා..![]()
යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.
යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.
ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා.
මේකෙ මට දැනෙනවා, මගෙ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවා කියලා මම. ෆේස්බුක් එකේ තරම් වත් වැදගත් දෙයක් මම මේකෙ කතා කරන්නෙ නෑ. ඉතිං කිරියට මගෙන් වැඩකුත් නෑ. මට කිරියෙන් වැඩකුත් නැහැ.
ඊට පස්සෙ මම ස්තූති කරන්න කැමතියි, මගෙත් එක්ක රන්ඩු කර කර, විහිලු කර කර, මොන බලු කතා කියව ගත්තත්, සීරියස් වෙන්න ඕන තැන සීරියස් වෙලා ඇත්තටම මේකෙ උදව් පදව් කරගෙන ආතල් එකේ හිටපු පිරිසට.
ඊටත් පස්සෙ ආය ගොං ආතල් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ස්තූති කරන්නෙ නෑ. ඒත් උඹලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා. එලකිරිය මං වගේ තව ගොඩක් අයගේ ජීවිතයට එලියක් වේවා.![]()



අනේ මාව ආයේ කොලුකාර ත්රෙඩ්ස් වලට මෙන්සන් කරන්නේ කවුද එතකොට?![]()
උබලා අපිට එහෙම උනාට මේ පොන්නයාටයි, තාරක එෆ්. සැන්ඩි, spunky වගේ එවුන්ට මේකම තමයි ජීවිතේ. හැබෑ ලෝකෙ බලුවෙලා නැට්ටපුකේ ගහන් ඉදලා මේකෙ ඇවිත් චන්ඩියො කෝටිපතිය වගේ රගනවා. ඇත්ත කෙරුවාව අනිත් උන්ට තේරුනාම ආයෙ එන්නෙ නෑWhy so serious? This is not life mchn
Political Marketing Campaign කරන් උන් එක්ක ඇරගන්න එක නතර කලා නම් උඹේ වෙලාව ගොඩක් ඉතුරු වෙයි.
අපි වගේම අනාදිමත් කාලයක් මේකෙ ඉන්න ත් පුලුවන් වෙයි..
එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේMama karannan![]()
LOL kathawa boru unath ehema hitalawath hitha hadaganin fail ponnayaඋබලා අපිට එහෙම උනාට මේ පොන්නයාටයි, තාරක එෆ්. සැන්ඩි, spunky වගේ එවුන්ට මේකම තමයි ජීවිතේ. හැබෑ ලෝකෙ බලුවෙලා නැට්ටපුකේ ගහන් ඉදලා මේකෙ ඇවිත් චන්ඩියො කෝටිපතිය වගේ රගනවා. ඇත්ත කෙරුවාව අනිත් උන්ට තේරුනාම ආයෙ එන්නෙ නෑ