මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එදා වේල් ප්ලේන්ටියක් බීල අතට අහුවෙන දෙයක් කාලා හම්බ කරන සොච්චමත් ගසා කාලා ඇගේ හිරිය නැතිකරගන්න පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගන්න මේ වගේ අමනයොන්ට පක්ෂ පාට නැතිව පාඩමක් උගන්නන්න තරම් අපේ මිනිස්සුට දේශපාලන විඤානයක් නැති එක පට්ටම පට්ට දුකක්... :(:(:(


    yeah, they don't deserve this luxury life ..! it's we who are responsible for voting those buggers for parliament .!
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එපා වෙනවා බන්..
    මට නම් මේ පර දෙන්න එකෙක් නෑ චන්දෙ.. පොඩි ස්වාධීන කණ්ඩායමක් බලල දෙන්න තම හිතන් ඉන්නෙ

    මේ සැරේ ප්‍රාදේශීය සභාවට ඉල්ලන උන්ට චන්දෙ දෙන්නේ කොහොමද බන්, මුන් රට කරවන්න යවන්න පලුවන් එවුන්ද, ඔලුවක් තියෙන, පොඩ්ඩක් හරි අධ්‍යාපනයක් කිසිම මනුස්සයෙක් නැහැ, ඔක්කොම ඉන්නේ කොන්ත්‍රාත් කාරයෝ, මාලු කාරයෝ, පාතාල කාරයෝ..!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    වලියෙ මහ මොළකරු

    images


    මෛති‍්‍ර දැන් බොර දියේ අඩුම තරමේ කාවයියෙක්වත් බාගන්න පුලුවන්ද කියල බලනවා.... :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කවුද හොරා .... *** හොරා.... කවුද හොරා .... *** හොරා.... හා හා සද්දෙට සද්දෙට තව හයියෙන්... කවුද හොරා..රා...ආ.... *** හොරා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මෛති‍්‍ර දැන් බොර දියේ අඩුම තරමේ කාවයියෙක්වත් බාගන්න පුලුවන්ද කියල බලනවා.... :P

    සමහරු බොර දියේ මාළු බානවා. තවත් සමහරු දිය බොර කරලා මාළු බානවා. දේශපාලනය කියන්නෙ ඒකට තමයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    අප්පිරියයි බං... දවසක පාර්ලිමේන්තු වියදම රුපියල් ලක්ෂ පණහක් විතර වෙනවා...
    මුං අපිත් එක්ක කොච්චර සෙල්ලම් කරනවද කියල බලපංකෝ.... :baffled:


    කෙන් බන් දැන් මුන්ව පාර්ලිමෙන්තු යවන්නෙත් අපිමනෙද .අපෙ ආකල්පෙ නෙමෙද රටෙ පාර්ලිමෙන්තුව නියොජනය කරන්නෙ? ද් මුන්ට බනින අපි උනත් දවසක් හරි මුන් වෙනුවෙන් වෙන එවුන් එක්කත්රහා වෙලා ඇති වාද කරගෙන ?
    අපෙ පවුල් වල කී දෙනෙක් මුන්ට ඡන්දෙත් දීලා ඇති?
    මෙ තැනට රට ගෙනාවෙ අපිම තමා? එ කාලවල් වාල් ම්න්ගෙ වාසියට ඡ්න්දෙ දීපු උනද්ලාගෙ ගොන්කන් අපිතමා විඳවන්නෙ දැන්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෙන් බන් දැන් මුන්ව පාර්ලිමෙන්තු යවන්නෙත් අපිමනෙද .අපෙ ආකල්පෙ නෙමෙද රටෙ පාර්ලිමෙන්තුව නියොජනය කරන්නෙ? ද් මුන්ට බනින අපි උනත් දවසක් හරි මුන් වෙනුවෙන් වෙන එවුන් එක්කත්රහා වෙලා ඇති වාද කරගෙන ?
    අපෙ පවුල් වල කී දෙනෙක් මුන්ට ඡන්දෙත් දීලා ඇති?
    මෙ තැනට රට ගෙනාවෙ අපිම තමා? එ කාලවල් වාල් ම්න්ගෙ වාසියට ඡ්න්දෙ දීපු උනද්ලාගෙ ගොන්කන් අපිතමා විඳවන්නෙ දැන්

    මිනිස්සුන්ගේ මේ දුර්වලතාවය ඔය දේශපාලන හැතිකරේ හොඳට දන්නවා... අපි කරන්නේ දේශපාලනය වශයෙන් ප‍්‍රතික්‍ෂේප කරන එක නෙවෙයි කාලෙන් කාලෙට මාරු කරන එක.... අපි දේශපාලක පඩත්තරයින් හෝද හෝද ආයෙ ආයෙ ගන්නවා... අපි මුන්ව ටොයිලට් පේපර් වගේ එක පාරක් යූස් කරල අයින් කරනවා නම් මේ වගේ පරම්පරාගත ගතානුගතික කාලකණ්ණින් මේ වෙන කොට වඳ වෙලා....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    wili lajjayi rate prime minister hasirena widiya.......
    parliment ekata gihin inne gonnu, ponnayo saha paathalayo.....


    shame to be a SriLankan.

    අපෙ රටෙ ආකල්ප තමා පාර්ලිමෙන්තු නියොජනය කරන්නෙ .
    රට හැදෙනවාද නැද්ද කියන එක පාර්ලිමෙන්තුවෙන් තීරණය කළ හැකි
     
    ලංකාවේ පාර්ලිමේන්තුවේ වලි බලපන්...ඉතිං රටක් හැදෙයිද? මොනාද මේ වෙන්නේ මේ රටට අනාගතයක් තියෙයිද ?

    කියලා අඬන බබලාට

    ඕව අළුත් දේවල් නෙමෙයි හැම තැනම තියේ...පොඩ්ඩක් බලලා එන්ජෝයි කරන්න









    හැබැයි ඉතින් අගමැති කෙනෙක් මෙහෙම ජෝක් එකක් නම් වුණේ ලංකාවේ තමයි.........කොහොම හරි බැඳුම්කර විවාදය මග හරවා ගත්තා

    ඕව අළුත් දේවල් නෙමෙයි හැම තැනම තියේ...පොඩ්ඩක් බලලා එන්ජෝයි කරන්න