මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් බන් ඔකුන්ගේ රගපෑම් විතරයි.කබුරු පිටිය පැත්තේ jvp මීටිමකට jvp ලොක්කෙක් කැබ් එකෙන් ඇවිල්ලා මගදී බැහැලා වෙන කෙනෙක්ගේ තැපැල් 90 ක නැගලා ගමට ගියාලු මිටිමකට .ගමේ උන් හිතන්නේ මෙයා පොලවේ පැය ගහලා ඉන්න කෙනෙක් කියලා ඔන්න ඔහොමයි ඔකුන්ගේ ඇක්ටින්

    මටත් දිරවන්නේ නෑ... හැබැයි සාපේක්ෂව අනෙක් එවුන්ට වඩා මුන් හොඳයි... :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අර නිදහස් දවසට පත්තු කරන කාල තුවකුවක්කුවක් ඔය හරක් මඩුව පැත්තට අල්ලන්න විදිහක් නෑනේ..:frown:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    රනිල් හොරා කිව්වත් වැරදී................... හූ හූ ( ටොයියෝ......):angry::angry:
    මයියා හොරා කිව්වත් වැරදී.................. හූ හූ ( බයියෝ........):angry::angry:
    එබැවින් නංගියේ මල්ලියේ මුන්ටික සේරම හොරුම තමා........ හූ හූ :P:yes:

    පසුබිම් වාදනය :- 1 2 3 .... කවුද හොරා..... රනිල් හොරා :cool::shocked:
    කවුද හොරා ... මහින්ද හොරා :cool::shocked:

    ඉතින් අඩේ එදා ඔහොම තමා කිව්වේ.

    හොදට අහපන්, යු අන් පී එවුන්ට වයර්මාරුවෙලා, ගත්ත ගමන් කිව්ව රනිල් හොරා කියලා.කීපදෙනයි රනිල් හොරා කිව්වේ.
    :cool: