මම කුමාරි හාමි
ඔයාල සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිලිගන්නවා. බය වෙන්න එපා මගේ නම දැක්ක ගමන්ම. මම මිනිස්සුන්ට ගොඩක් හොඳ කෙනෙක්. මම ගැන කියන්නම්කො ඔයාලට ඉස්සලාම . මම උඩරට වලව්වක පුංචි කුමාරිහාමි කෙනෙක්. පුංචි කියලා අදහස් කරන්නේ මම තමයි අපේ වලවුවේ ඉන්න බාලයා. වයස 48 වෙනවා.
ඉතින් අපි වලව් පැලන්තියෙන් ආවට අඩු කුලවල අයට නරකට සලකන්නේ නැහැ. ගෙදරට ආපු හැම කුල හීනයෙකුටම කෙනෙකුට නොසලකා හරින්නේ නැහැ. අදටත් එහෙමයි. අඩුම තරමේ බත් පිගානක් හරි කන්න දීලා යවන්නේ.
ඇත්තටම මට ඕන වෙලා තියෙන්නේ උසස් කුලවල අයගේ ෆේස්බුක් එකේ ගෘප් එකක් හදා ගන්න. එකෙන් අදහස් කරන්නේ නැහැ අනෙක් කුලවල අය පහත් කරනන්වත් විවේචනය කරන්නවත්. පහල කුල වල ඉන්න ඔයාලත් තේරුම් ගන්න ඕනේ මේ රටේ උසස් පැලැන්තියේ කුලවතුන් රැකුනොත් තමයි සිංහල ජාතිය සහ රට කියන දේ ආරක්ෂාවෙන්නේ. උදාර උඩ රට රදලයෝ කියන්නේ ලංකාවේ අනන්‍යතාවය. ගොඩක් මිනිස්සු ඉහල කුල පවුල් වලට අපහස කරලා ඉස්සර ඉඳලම වැරදි බොරු ප්‍රචාර යැවුවා. මම කියන්නේ නැහැ උසස් කුලවල ඉන්න හැමෝම හොඳයි කියලා. නරක උදවියත් ඉන්නවා. ඔයාල දන්නවනේ අපේ අතේ ඇඟිලි පහ උනත් එක හා සමාන නැහැ කියලා. ඒක නිසා සමහරු කරපු වැරදි නිසා අනෙක් අය දිහත් වැරදි කෝණයකින් දකින්න එපා.
ඉස්සර වලව් නිසා ගමේ ගොඩක් පහත් කුලවල උදවිය යැපුණේ වලව් වලින්. අඩුම තරමේ තුන්වෙලවත් කන්න ලැබුනා. සේවකයෙක් සේවිකාවක් විදහට රැකියාවන් ලැබුනා. අද පහල කුලවල උදවිය ඒ සියලුම දේ නැති කරන ඉන්නේ එයාලගෙම වරදින්.
මම මේ ෆෝරම් එකට අවේ ගෙදර කම්පියුටර් කැඩුනම හදන්න අපු කෙනාගෙන්. මේකේ ඉහල කුලවල අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. පුළුවන් නම් ෆේස් බුක් එකේ ගෘප් එකක් හදමු. එකෙන් ලංකාවේ ඉහල රදල පවුල් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක රටටම සම්පතක්. ඒවගේ විවාහ අවාහ සිද්ද වෙනකොටත් පවුල් අතර විවාහ කටයුතු සිද්ද කරගන්නත් ලේසියි.