මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    paw oi moo kawruhari ekek dialog eke hodak kiyapalla:lol:

    එකම හොදේ එක එක නම්බර් වලින් කෝල් අ ටියුන් අරවට මේවට කෝල් කරන එක තමයි.

    තනිකඩ අපිට එහෙමවත් කෝල් එකක් එද්දී සැනසීමයි
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    මචන් මගෙ යාලුවෙක් dialog එකේ වැඩ කරනවා. උ කියනවා මම යන හැම site එකක්ම උට දැනගන්න පුලුවන්න්ලු, තව මගේ calls, sms ඔක්කොම චෙක් කරන්න පුලුවන්න්ලු..

    එහෙම පුලුවන්ද බන් ?
    :dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් මගෙ යාලුවෙක් dialog එකේ වැඩ කරනවා. උ කියනවා මම යන හැම site එකක්ම උට දැනගන්න පුලුවන්න්ලු, තව මගේ calls, sms ඔක්කොම චෙක් කරන්න පුලුවන්න්ලු..

    එහෙම පුලුවන්ද බන් ?
    :dull:
    :lol: ඌට ඩයලොග් එකෙන් පඩි ගෙවන්නෙ උබේ ඕවා හොයනවා බලනවට වෙන්න ඇති..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    කරුනාකර අපගෙ
    පාරිබොගික සෙවා නිලදාරියෙක්
    සම්බන්ද වනතුරු රැදි සිටින්න
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නොදකින් මම ඊයේ BMICH ගියා ... කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් එනවා සර් මොනවද ඉන්ටනෙට් use කරන්නේ කියල... මම කිවුව අල්ලපු ගෙදර එකාගේ එක හොරෙන් පාවිච්චි කරන්නේ කියල බැරිම තැන... උන් පස්සෙන් එනවා ...

    මම තව එකෙක් ට බැන්න ... තාක්ෂණික දෝෂයක් උනොත් උන් ට පැය 48 ක් ඕනේ හොයල බලන්න.... ඒ උනත් දවස් දෙකක් ඇතුලත විසදුම් දෙන්නේ නැහැ... නොදකින් තුප්පහි ඩයලොග් එක... මුන්ගේ එක පාවිච්චි කරනවට වැඩ හොඳයි සරම් උස්සන් පන් ගාලේ දුවනවා
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    E Jay:21437608 said:
    මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා

    මොකද බං කස්ටමර් සර්විස් කථා කරන්න ගියාම හැට පැයක් යන්නේ hutch etisalat mobitel airtel වත් එච්චර වෙලා ගන්නෑ බං!


    හංගන්න ඕනි නෑ ඇත්තම කියන්නම් මොකක් හරි, අප්ඩේට් එකක් කරනවා නම් ඒක 100% සාර්ථක වෙනකල් කස්ටර්මර් සර්විස් එක වැඩිය ඇක්ටිව් කරල තියන්නෙ නෑ
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    kellsupun:21437619 said:
    ahanna deyak nh bn ubalage service nisa kalakirila inne wena service ekakta maru wenna

    කලකිරෙන්න හේතුව දැන ගන්න පුලුවන්ද? සිග්නල් ප්‍රශ්නයක් ද?
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    zl1:21437633 said:
    සිග්නල් නෑ බන්.:(:(:(:(....DC hspa+ එනවා යනවා කියහන්කෝ....tower ටිකක් ගහල දීපංකො හෝමාගම පැත්තට.:(

    ඔයා හෝමාගම කොයි හරියෙද?? සිග්නල් එන ටවර් එක කියන්න පුලුවන්ද??