paw oi moo kawruhari ekek dialog eke hodak kiyapalla![]()
එකම හොදේ එක එක නම්බර් වලින් කෝල් අ ටියුන් අරවට මේවට කෝල් කරන එක තමයි.
තනිකඩ අපිට එහෙමවත් කෝල් එකක් එද්දී සැනසීමයි
paw oi moo kawruhari ekek dialog eke hodak kiyapalla![]()
mokak hari active channel ekak dala.. menu->installation->factory default -0000 ..oka karala balapan..dialog tv penne na bn

මචන් මගෙ යාලුවෙක් dialog එකේ වැඩ කරනවා. උ කියනවා මම යන හැම site එකක්ම උට දැනගන්න පුලුවන්න්ලු, තව මගේ calls, sms ඔක්කොම චෙක් කරන්න පුලුවන්න්ලු..
එහෙම පුලුවන්ද බන් ?![]()
ඌට ඩයලොග් එකෙන් පඩි ගෙවන්නෙ උබේ ඕවා හොයනවා බලනවට වෙන්න ඇති..ඌට ඩයලොග් එකෙන් පඩි ගෙවන්නෙ උබේ ඕවා හොයනවා බලනවට වෙන්න ඇති..

කරුනාකර අපගෙ
පාරිබොගික සෙවා නිලදාරියෙක්
සම්බන්ද වනතුරු රැදි සිටින්න


Thread eka daapu eka aniwaryen Dialog thamai
Thread ekata reply karai after 48 hours same like their customer service

E Jay:21437608 said:මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
මොකද බං කස්ටමර් සර්විස් කථා කරන්න ගියාම හැට පැයක් යන්නේ hutch etisalat mobitel airtel වත් එච්චර වෙලා ගන්නෑ බං!
kellsupun:21437619 said:ahanna deyak nh bn ubalage service nisa kalakirila inne wena service ekakta maru wenna
zl1:21437633 said:සිග්නල් නෑ බන්.....DC hspa+ එනවා යනවා කියහන්කෝ....tower ටිකක් ගහල දීපංකො හෝමාගම පැත්තට.
![]()