මම තනතුරෙන් යන්නේ නෑ

shoo

Banned
Mar 5, 2009
592
24
0
මම තනතුරෙන් යන්නේ නෑ

මම තනතුරෙන් යන්නේ නෑ
editorial - 2019 ජුලි මස 08
7 Views
0 Comment
A A A


පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට තමන්ට තදින්ම බලපෑම් කෙරෙන නමුත් තමන් තනතුරෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියයි. ලෝක කුසලාන තරගාවලිය නිමාකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සියරට පැමිණි අද පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා එසේ කියා සිටියේය.

කෙසේ වෙතත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (7 වැනිදා) පවසා සිටියේ ජාතික පුහුණුකරුවා තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඉහළින් උපදේශකවරයකු පත්කරන බවයි.

කිසිම බලාපොරොත්තුවකින් තොරව ලෝක කුසලාන තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කළේ හයවැනි කණ්ඩායම ලෙසිනි. ශ්‍රී ලංකා පිලේ සුවිශේෂී දස්කම් වූයේ තරගාවලියේ කාගේත් තේරීම වශයෙන් සිටින එංගලන්ත පිල පරාජය කිරීමයි.

කොළඹදී අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා අවධාරණය කර සිටියේ තමන් තනතුරෙන් ඉවත් නොවන බවත් ක්‍රීඩකයන්ගෙන් මීට වඩා යමක් බලාපොරෙත්තු වන බවත්ය.

“මට තවත් මාස 16 ක් තියෙනවා. මගේ ගිවිසුම අවසන් වෙනකම් මම තනතුරේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා” යයි ද හතුරුසිංහ මහතා පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නොගැනීම සම්බන්ධයෙන් වගකීම බාරගන්නේද යන්න කළ විමසීමකදී හතුරුසිංහ මහතා කියා සිටියේ කණ්ඩායමේ සමස්ත කාර්යමණ්ඩලයම එහි දෝෂාරෝපණය බාරගත යුතු බවයි.

“සිද්ධවුණ දේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම වගකීම බාරගත යුතුයි. අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා.....අපි ඒ ගැන හිතන්න ඕනේ...මෙයින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න ඕනේ...මා හිතන විදිහට මම මගේ උපරිමය කළා” යයිද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කීවේ මාස තුනක් ඇතුළත ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ විශාල වෙනසක් කෙරෙන බවයි. මෙම නිලධාරීයා කී අයුරින් පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජොන් ලුවිස් තිදෙනාගේම කොන්ත්‍රාත්තු දීර්ඝ නොකෙරෙනු ඇත.

වසර 2017 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දී සිටියේ එක දිගට තරග පරාජය වෙමිනි. එම අවස්ථාවේදී බංග්ලාදේශයේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි චන්දික හතුරුසිංහ මහතා යටතේ බංග්ලාදේශ කණ්ඩායම එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවද ටෙස්ට් තරග වලදී පරාජය කළේය.

ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි තිලංග සුමතිපාල මහතා විසින් හතුරුසිංහ මහතාගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගන්නා ලදි.
 

shoo

Banned
Mar 5, 2009
592
24
0
මාස දාසයට කෝටි දාසයක් ගෙවන්න තියෙනවා.හිටියත් නැතත් ඒක ගෙවන්න ඕනලු.කොහොමද තිලන්ගයාගේ ගිවිසුම.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ කෙරුවාව තමයි රටේ සියලුම අශ වලට පොන්නයගෙ අපලෙ ගහල..
     
    • Like
    Reactions: Silly point

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොන්නයගෙ කෙරුවාව තමයි රටේ සියලුම අශ වලට පොන්නයගෙ අපලෙ ගහල..

    කොහෙද පොන්නයො අගමැතිතුමා ක්‍රිකට් භාරව හිටියේ.තොපේ තිලන්ගයා දයාසිරි සහ පොලොන්නරුවේ රිලවා තමයි ක්‍රීඩා ඇමතිකම භාරව හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සහ පොහොට්‍ටුවේ හැතිකරේ.‍තෝ දන්නවද ක්‍රිකට් විධායක නිලධාරියා තතනාලියාගේ තාත්තා කියලා.
     
    • Like
    Reactions: sadharana kota

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්නයගෙ කෙරුවාව තමයි රටේ සියලුම අශ වලට පොන්නයගෙ අපලෙ ගහල..

    රටේ අකමැති නපුංසකය වගේම තමා හතුරුසින්හත්. කොච්චර වැඩ බැරි උනත් රට අනික් පැත්ත පෙරලුනත් තනතුර දාල යන්නේ නෑ. රටේ කරුමෙට ඉපදිච්ච කාලකන්නි :angry:
     
    • Like
    Reactions: erozan