මම තව Hosting Company එකක් පටන් ගත්තා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම තව Hosting Company එකක් පටන් ගත්තා මචන්ලා,

    මගේ සතුට උබලා එක්ක බෙදා ගන්නයි මේක දාන්න හිතුවේ.

    Divvy Hosting (Pvt) Ltd අළුත් Company එකේ නම (ඩිවී) divvyhosting .com
    මේකේ ඕක නොකියම පටන් ගත්තා නම් තමා හොඳ. දැන් ඉතින් කියලාඉවරනේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    සුභ පැතුම්
    thank you
    thank you
    keep it up congratz
    thank you
    thank you
    Congratulations :love2:
    thank you
    live chat click karata mukuth wenne nane :(
    ඔයාගේ Browser Extension එකක් ඇති Chat එක බ්ලොක් වෙන, malwarebytes Extension එකට Chat එක බ්ලොක් වෙනවා චෙක් කරලා බලන්න.

    web hosting karan un podi help ekk denna puluwanda podi seen tikak danaganna,,

    DNS changing sambandawa
    P.M එවන්න.
    මේකේ ඕක නොකියම පටන් ගත්තා නම් තමා හොඳ. දැන් ඉතින් කියලාඉවරනේ
    අවුලක් නැහැ බන් ඕවා ඔහොම තමා :)
    සුභ පැතුම්
    thank you
    thank you
    All the best🥳
    thank you
    Nice bro.. Congralulations 🎊🎉🎉

    කොම්පැනියේ නම අහන්න ත්‍රෙඩ් එකක් දැම්මේ නැහැ නේද? ඒ කියන්නෙ උබ දැන් පරිණතයි :yes:
    thank you bro
    niyamai machan.. wish you all the best..
    poddak hitapan site ekata gihin balanna :rolleyes:
    thank you
    ව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    thank you
    thank you
    ------ Post added on Jan 24, 2023 at 1:09 PM
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම තව Hosting Company එකක් පටන් ගත්තා මචන්ලා,

    මගේ සතුට උබලා එක්ක බෙදා ගන්නයි මේක දාන්න හිතුවේ.

    Divvy Hosting (Pvt) Ltd අළුත් Company එකේ නම (ඩිවී) divvyhosting .com
    Lankan hosting kawda ganne ponnayo? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Share Discover GIF
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Mu hena gonek ban. Online business karanna mokatada pvt limited companies
    BR නැති ව්‍යාපාරයකින් Invoice එකක් දෙන්න බෑ හරිනම් නීතිවිරෝදී බන් ඉතින් කොහොමද මම ගොනෙක් වෙන්නේ ?

    ඉතින් බන් එළකිරියේ දෙනෙක් ටම තියෙනවා මම දැකලා තියෙනවා Pvt Ltd කරපු Hosting Company

    Web Design Company කරන හැම කෙනාටම තියෙනවා බන් Pvt Ltd
    උන් මගෙන් අහනවා ලියාපදිංචිය අපෙන් ගන්නේ නැහැ අපිට Pvt Ltd නැහැ කියලා.


    nice.
    පුලුවන්නම් කොළඹ Address එකක් සෙට් කරගන්න. තිරප්පනේ කිව්වම අවුල්.
    මගෙන් ගන්න ගොඩක් අයනම් කියන්නේ කොලබ උන් කපටි එක නිසා මගෙන් ගන්නවා කියලා මම හරි හොදයි කියලා ගොඩේ නිසා
    ------ Post added on Jan 24, 2023 at 1:56 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගෙන් ගන්න ගොඩක් අයනම් කියන්නේ කොලබ උන් කපටි එක නිසා මගෙන් ගන්නවා කියලා මම හරි හොදයි කියලා ගොඩේ නිසා
    එහෙම මිනිස්සු මනින්න පුලුවන්ද.
    expand වෙද්දි තේරෙයි උඹට වාසිය. sri lanka වෙ main hub එක colombo