මම තව Hosting Company එකක් පටන් ගත්තා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම මිනිස්සු මනින්න පුලුවන්ද.
    expand වෙද්දි තේරෙයි උඹට වාසිය. sri lanka වෙ main hub එක colombo
    සිර. මම මූ ගැන elakiri.com එකෙන් දන්නේ නැත්නම් හිතෙන්නේ මෙ site එක scam site එකක් කියලා. අඩුම ලොකු town එකක address එකක්වත් තිබ්බ නම් හොඳ.

    අඩුම colombo වලින් virtual address එකක් හරි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    සිර. මම මූ ගැන elakiri.com එකෙන් දන්නේ නැත්නම් හිතෙන්නේ මෙ site එක scam site එකක් කියලා. අඩුම ලොකු town එකක address එකක්වත් තිබ්බ නම් හොඳ.

    අඩුම colombo වලින් virtual address එකක් හරි.
    virtual address දාලා බැංකු Account අරින්න කොලබ ම යන්න වෙයි මෙහෙ එවුන් ගෙදර Address දාලා රටක ප්‍රශ්න අහනවා , උන් ඇවිල්ල බලනකොට ගෙයක් තිබ්බොත් මට නඩු දානවා කියලා කිව්වා බොරු විස්තර දෙනවට. එක්තරා bank එකකින් එතනින් හැරිලා ආවා කොලබ එකක් ඉස්සරහට දානවා මචන් Thank you අදහසට

    Congratulations!
    Good luck keep it up!
    thank you
    VPN trial teyanawada ? mata ekak ganna one e unata kalin test karala balanna on ban
    VPN නම් නැහැ VPS එකකින් හදල දෙන්නම් හැබැයි ඒ මිලට වාඩා අඩුවෙන් ඔයාට namecheap එකෙන් ගන්න පුලුවන්. අපෙන් VPS එකක් අරන් හදන එක ඔයාට පාඩුයි
    ------ Post added on Jan 24, 2023 at 2:26 PM
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම තව Hosting Company එකක් පටන් ගත්තා මචන්ලා,

    මගේ සතුට උබලා එක්ක බෙදා ගන්නයි මේක දාන්න හිතුවේ.

    Divvy Hosting (Pvt) Ltd අළුත් Company එකේ නම (ඩිවී) divvyhosting .com
    mata 3gb free dennako :P testing tikakata
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Congratulations machan
    Congratulations bro!
    Congratulations 🎉
    Good luck

    party nedda?
    Jaya Wewa
    සුභ පැතුම්.... 👌
    Ela good luck on your ventures ban
    Good luck (y)
    Ela ela... keep it up... hodata business eka karala geyak hadala wahanayak ehema gammu!
    සුභ පැතුම්! (y)
    thank you machanla
    mata 3gb free dennako :P testing tikakata
    දෙන්නම් මට P.M එකක් දාන්න
     
    • Like
    • Love
    Reactions: B.Chat and NRTG