බොරු කියලා උබෙන් තෑගි ගන්නද පොන්ස් Fiber වලින් ගිහිල්ලත් හෙන වෙලාවක් ගියා සයිට් එකේ elements load වෙන්නබොරු කියන්න එපා Slow වෙන්න බැහැ එක තිබෙන්නේ OVH VPS Server එක්ක. අපි පුරුදු වෙන්න කරනවා නමේ දැන් අවුරුදු 5 Host එකක් කරනවා අපි දන්නවා Slow නොවෙන්න සයිට් එක Host කරගන්න.
අපි විකුනනේ Hetzner Servers , Germany/Finland ඒවා.
OVH ඒවා තියෙනවා Canada ඒවා.
සයිට් එක OVH Cloud USA VPS එක්ක දාලා තියෙන්නේ බැරි වෙලාවත් Hetzner ලගේ අවුලක් අවොත් සයිට් එක down යන නිසා සයිට් එක පිට එක්ක දාලා තියෙනවා. එහෙම අවුලක් වෙලා නැහැ නමුත් Hosting කරන හැමෝම විකුණන Server එකේ සයිට් එක Host කරන්නේ නම් නැහැ ඔය හේතුව නිසා