මම තව Hosting Company එකක් පටන් ගත්තා

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    බොරු කියන්න එපා Slow වෙන්න බැහැ එක තිබෙන්නේ OVH VPS Server එක්ක. අපි පුරුදු වෙන්න කරනවා නමේ දැන් අවුරුදු 5 Host එකක් කරනවා අපි දන්නවා Slow නොවෙන්න සයිට් එක Host කරගන්න.

    අපි විකුනනේ Hetzner Servers , Germany/Finland ඒවා.
    OVH ඒවා තියෙනවා Canada ඒවා.

    සයිට් එක OVH Cloud USA VPS එක්ක දාලා තියෙන්නේ බැරි වෙලාවත් Hetzner ලගේ අවුලක් අවොත් සයිට් එක down යන නිසා සයිට් එක පිට එක්ක දාලා තියෙනවා. එහෙම අවුලක් වෙලා නැහැ නමුත් Hosting කරන හැමෝම විකුණන Server එකේ සයිට් එක Host කරන්නේ නම් නැහැ ඔය හේතුව නිසා
    බොරු කියලා උබෙන් තෑගි ගන්නද පොන්ස් Fiber වලින් ගිහිල්ලත් හෙන වෙලාවක් ගියා සයිට් එකේ elements load වෙන්න :lol: :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    බොරු කියලා උබෙන් තෑගි ගන්නද පොන්ස් Fiber වලින් ගිහිල්ලත් හෙන වෙලාවක් ගියා සයිට් එකේ elements load වෙන්න :lol: :lol:
    screenshot-gtmetrix-com-2023-01-29-02-52-15.png

    Customers අවාම ඕවා බලනවා කියලා මම දන්නවා අන්න ඒ නිසා සයිට් එකේ Speed එක ගැන මම ගොඩක් සැලකිලිමත් Slow නම් වෙන්න බෑ බොරු කියන්න එපා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    කරන්ට් යන වෙලාවට server down වෙනවද බන් ? කොහොමද උබ ඒක manage කර ගන්නේ ?
    අපි පිටරට Server අරගෙන අපිම Manage කරලා කරන්නේ බන් , අපිට ලංකාවේ Servers නැහැ

    price s kohomada
    https://www.divvyhosting.lk/ බලන්න.
    ------ Post added on Mar 3, 2023 at 11:29 PM
     
    • Love
    Reactions: Candid-B