මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹේ වචනයෙන් තේරුම් ගන්න පුළුවන් උඹේ සතුට. එළකිරි මචෝ. සුභ පැතුම්. දුවෙක්ද පුතෙක්ද කියලත් කියන්න ඇවිත් :yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹේ වචනයෙන් තේරුම් ගන්න පුළුවන් උඹේ සතුට. එළකිරි මචෝ. සුභ පැතුම්. දුවෙක්ද පුතෙක්ද කියලත් කියන්න ඇවිත් :yes::yes:
    ආරන්චි විදියට පුතෙක්ලු, සනීපෙන් ඉන්නවලු කොලු පැටියා.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා බන්..:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ආරන්චි විදියට පුතෙක්ලු, සනීපෙන් ඉන්නවලු කොලු පැටියා.. මට මන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා බන්..:)

    උඹ වැඩකරු එහෙනං :cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබගෙ පියත් ඔහොමම කියන්න ඇති ඔබ ඉපදුනාම
    :yes: හැබැයි අවුරුද්දක් දෙකක් ගිහාම උගේ තාත්තා අදහස අතඇරගත්තලු.. මූ මොන්ටිසෝරියේ ටීචර්ටත් අතවර කරලාලු..:sorry:
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg


    virginiabeachnewbornpho.jpg


    dadbaby.jpg

    :):):):)

    machan oya sathuta labapu ekek vashayen mama umbata mulu hadavathin ma suba pathanawa. wife wa hondin bala ganin duk wenna denna epa. hama wela wema sathutin tiyapan.

    Congratulations.
    11.gif
    3.gif
    11.gif
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එළකිරි මචෝ. සුභ පැතුම්. දුවෙක්ද පුතෙක්ද කියලත් කියන්න ඇවිත්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පුතෙක්

    උණුසුම් සුබ පැතුම් එක්ක මතක් කළා කියන්න ගයියාව ..
    ඇඩ්රස් එක සොයාගන්න පුළුවන් නම් මටත් කියන්න
    තාත්තටයි පුතාටයි නැප්කින් පැකට් එකක් තැපැල් කරන්න පුළුවන් ..:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උණුසුම් සුබ පැතුම් එක්ක මතක් කළා කියන්න ගයියාව ..
    ඇඩ්රස් එක සොයාගන්න පුළුවන් නම් මටත් කියන්න
    තාත්තටයි පුතාටයි නැප්කින් පැකට් එකක් තැපැල් කරන්න පුළුවන් ..:yes:

    ගයියට ලොරියක් යවපන් :P