mona huk....
meka mun thama bump krnwa.
otuwo adminta kiyla meka close karapnko ekko.
nttn mun uba haramitiyen yana kaleth wish karai thaththa kenek una kiylama![]()
![]()

mona huk....
meka mun thama bump krnwa.
otuwo adminta kiyla meka close karapnko ekko.
nttn mun uba haramitiyen yana kaleth wish karai thaththa kenek una kiylama![]()
![]()

Mitto mama thamai toge genita eriye. Mage thamai lamaya.අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලාඅද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවාලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා
කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා