මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බින්දු;18441309 said:
    නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා
    :(:(:(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ කාන්තාරෙ සිග්නල් නැති පැත්තක හොරෙන් තෙල් ලිඳක් හාරනවද කොහෙද
    camel-smiley.gif
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උණුසුම් සුබපැතුම් !!!

    උණුසුම් සුබපැතුම් !!!:):)

    එකනෙමේ උබ තාත්ත කෙනෙක් වෙන්න යනවා කියල උබේ wife දන්නවද ???;):shocked:;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩේ බබා හම්බුනාද බන්.. මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..:) අක්කිට කොහොමද, අවුලක් නෑනේ.. :sorry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩේ බබා හම්බුනාද බන්.. මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..:) අක්කිට කොහොමද, අවුලක් නෑනේ.. :sorry:
    ගයාන්ගෙ දරුවා ගැන උබ මක්කෙයි ෆීලින්ග් ගන්නේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩේ බබා හම්බුනාද බන්..මගේ සුභ පැතුම් ... මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..මගේ සුභ පැතුම් ... :) අක්කිට කොහොමද මගේ සුභ පැතුම් ... , අවුලක් නෑනේ..මගේ සුභ පැතුම් ... :sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩේ බබා හම්බුනාද බන්..අනේ මචන්ට තෙරුවන්සරණයි ... මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..අනේ මචන්ට තෙරුවන්සරණයි... :) අක්කිට කොහොමද... අනේ මචන්ට තෙරුවන්සරණයි ... , අවුලක් නෑනේ..අනේ මචන්ට තෙරුවන්සරණයි ... :sorry:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩේ බබා හම්බුනාද බන්..මගේ සුභ පැතුම් ... මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..මගේ සුභ පැතුම් ... :) අක්කිට කොහොමද මගේ සුභ පැතුම් ... , අවුලක් නෑනේ..මගේ සුභ පැතුම් ... :sorry: