බින්දු;18441309 said:නිවන් සුව ලැබේවා සහෝ. ලොවෙත් හිතුවේ නෑ මෙහෙම අකල් මරණයකට ගොදුරු වෙයි කියලා. නිවන් දකින තුරු සසර උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. අපිට හිත හොඳින් කරපු උදව් වල පිනෙන් හොඳ තැනක හොඳ උපතක් ලැබේවා








උණුසුම් සුබපැතුම් !!!
එකනෙමේ උබ තාත්ත කෙනෙක් වෙන්න යනවා කියල උබේ wife දන්නවද ???![]()

මේ දරුවට දැන් අවුරුදු 2ක් විතර ඇති.උණුසුම් සුබපැතුම් !!!![]()
ගයාන්ගෙ දරුවා ගැන උබ මක්කෙයි ෆීලින්ග් ගන්නේ..අඩේ බබා හම්බුනාද බන්.. මාර ෆීලින්ග්ස් එකක් එන්නේ බන් හිතට..අක්කිට කොහොමද, අවුලක් නෑනේ..
![]()
අක්කිට කොහොමද මගේ සුභ පැතුම් ... , අවුලක් නෑනේ..මගේ සුභ පැතුම් ... 
අක්කිට කොහොමද... අනේ මචන්ට තෙරුවන්සරණයි ... , අවුලක් නෑනේ..අනේ මචන්ට තෙරුවන්සරණයි ... 