Congratz!
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Jul 18, 2012 #243 අනේ මන්දා මුන් නම්............. බබා හම්බුවෙලා මාස 07කට පස්සේ සුභ පතන්නේ.................... මම තාත්ත කෙනෙක් උනා - 12-27-2011, 09:04 PM.............
අනේ මන්දා මුන් නම්............. බබා හම්බුවෙලා මාස 07කට පස්සේ සුභ පතන්නේ.................... මම තාත්ත කෙනෙක් උනා - 12-27-2011, 09:04 PM.............
upulcla Well-known member Oct 30, 2008 2,193 1,958 113 කුරුණෑගල Jul 18, 2012 #246 Wish you All the Best.... Duwala lebena eka wasanawanthai.... wayasata giyama oya denna wa hodata bala ganei.... merenakal hodin....
Wish you All the Best.... Duwala lebena eka wasanawanthai.... wayasata giyama oya denna wa hodata bala ganei.... merenakal hodin....
D don03 Well-known member Mar 31, 2010 1,829 460 83 සිදාදියේ Jul 18, 2012 #247 ඔබටත් ඔබේ බිරින්දෑටත් මාගේ උනුසුම් සුභ පෑතුම්. මවු පිය පදවි ලබන්නත් වාසනාව තියෙන්න ඕන. කිව්වාට ටරහා වෙන්න එපා මචන්.. ලමයෙක් හදනවා කියන්නේ විනාඩි ගානක පොඩි වෑඩක්, ඒත් ඒ ලමයා සමාජයට වෑඩදායී පුරවෑසිය්ව්ක් හෑටියට රටේ ලෝකේ වෑරදි නොකර ඉන්න උගන්නලා අත පය නොකඩා හදනවා කියන්නේ ලොකු වගකීමක්. සියලුම දේ සර්වප්රකාරයෙන්ම සාර්තක වේවා... මෙවෑනි දෑ දරුවන්ට අහන්න දෙන්න...
ඔබටත් ඔබේ බිරින්දෑටත් මාගේ උනුසුම් සුභ පෑතුම්. මවු පිය පදවි ලබන්නත් වාසනාව තියෙන්න ඕන. කිව්වාට ටරහා වෙන්න එපා මචන්.. ලමයෙක් හදනවා කියන්නේ විනාඩි ගානක පොඩි වෑඩක්, ඒත් ඒ ලමයා සමාජයට වෑඩදායී පුරවෑසිය්ව්ක් හෑටියට රටේ ලෝකේ වෑරදි නොකර ඉන්න උගන්නලා අත පය නොකඩා හදනවා කියන්නේ ලොකු වගකීමක්. සියලුම දේ සර්වප්රකාරයෙන්ම සාර්තක වේවා... මෙවෑනි දෑ දරුවන්ට අහන්න දෙන්න...
poornarm Active member Jan 23, 2012 645 85 28 NT Jul 18, 2012 #249 hansa1018 said: අනේ මන්දා මුන් නම්............. බබා හම්බුවෙලා මාස 07කට පස්සේ සුභ පතන්නේ.................... මම තාත්ත කෙනෙක් උනා - 12-27-2011, 09:04 PM............. Click to expand... Any way Mage Unusum Sub Pathum...!
hansa1018 said: අනේ මන්දා මුන් නම්............. බබා හම්බුවෙලා මාස 07කට පස්සේ සුභ පතන්නේ.................... මම තාත්ත කෙනෙක් උනා - 12-27-2011, 09:04 PM............. Click to expand... Any way Mage Unusum Sub Pathum...!
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Jul 18, 2012 #250 wish you good luck buddy (Daddy)
rockbuddhi Junior member Mar 12, 2008 212 24 18 Jul 18, 2012 #253 මචන්...උබෙ ඔය ඔපන් හාට් එකට මම ගොඩක් ගෞරු කරනවා..උබට සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය ලැබෙවායි පතනවා. ඒත් මචන් ඔය කෙල්ලගෙ ෆොටො එක ලොකෙට ම පෙන්නන්න එපා මචන්...මොකද ඇස්වහ කටවහා කියන එක හරි බලවත් මචන්.....
මචන්...උබෙ ඔය ඔපන් හාට් එකට මම ගොඩක් ගෞරු කරනවා..උබට සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය ලැබෙවායි පතනවා. ඒත් මචන් ඔය කෙල්ලගෙ ෆොටො එක ලොකෙට ම පෙන්නන්න එපා මචන්...මොකද ඇස්වහ කටවහා කියන එක හරි බලවත් මචන්.....
Little DJ Well-known member Nov 29, 2010 1,014 311 83 Panadura Jul 18, 2012 #254 All the best machan !
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jul 18, 2012 #255 Congratz machan
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ Jul 18, 2012 #256 SUBA PATHUM BROTHER!!!!!!!!
amila.ela Well-known member Mar 24, 2010 8,645 626 113 මිහිමත Jul 18, 2012 #257 congrtzzzzzzzzzzzzzzzz
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jul 19, 2012 #259 Congratz
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Jul 19, 2012 #260 මගේ සුබ පැතුම්,