මම තාත්ත කෙනෙක් උනා

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනේ මන්දා මුන් නම්.............
බබා හම්බුවෙලා මාස 07කට පස්සේ සුභ පතන්නේ....................

මම තාත්ත කෙනෙක් උනා - 12-27-2011, 09:04 PM.............
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඔබටත් ඔබේ බිරින්දෑටත් මාගේ උනුසුම් සුභ පෑතුම්. මවු පිය පදවි ලබන්නත් වාසනාව තියෙන්න ඕන. කිව්වාට ටරහා වෙන්න එපා මචන්.. ලමයෙක් හදනවා කියන්නේ විනාඩි ගානක පොඩි වෑඩක්, ඒත් ඒ ලමයා සමාජයට වෑඩදායී පුරවෑසිය්ව්ක් හෑටියට රටේ ලෝකේ වෑරදි නොකර ඉන්න උගන්නලා අත පය නොකඩා හදනවා කියන්නේ ලොකු වගකීමක්. සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා...

    මෙවෑනි දෑ දරුවන්ට අහන්න දෙන්න...


     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අනේ මන්දා මුන් නම්.............
    බබා හම්බුවෙලා මාස 07කට පස්සේ සුභ පතන්නේ....................

    මම තාත්ත කෙනෙක් උනා - 12-27-2011, 09:04 PM.............

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Any way Mage Unusum Sub Pathum...!
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මචන්...උබෙ ඔය ඔපන් හාට් එකට මම ගොඩක් ගෞරු කරනවා..උබට සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය ලැබෙවායි පතනවා. ඒත් මචන් ඔය කෙල්ලගෙ ෆොටො එක ලොකෙට ම පෙන්නන්න එපා මචන්...මොකද ඇස්වහ කටවහා කියන එක හරි බලවත් මචන්.....
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    congratulations-baby.jpg


    :love::cool: