මම තාමත් අනුරට රු 700ක් ණයයි :love2:

topkollek

Well-known member
  • May 22, 2014
    43,826
    1
    58,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Remember GIF by Farmer Wants A Wife
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනුරය මුව ගණන් ගන්නේ නැති සින් එකක් වගේ තියෙන්නේ. මූ අවදානේ ගන්න සෑහෙන්න ට්‍රයි කරා.

    modi bn mu, hena IQ ekak thiyen porak kiyala hithn inne u u gana, class karana nisa
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒ රූම් එකේ නම ටොම් පච රූම් එක ද ?

    මුන් දෙන්න තරගෙට පච කියන්න ඇති ඒ කාලේ . :baffled:
    දෙකම එක ජාතියේ බඩු දෙක :lol: 🤌
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    Covid vaccine ගහන කාලේ මූ මූන්ගේ ලමයින්ට vaccine එක නොගහ Video දැම්මා ගහගන්න මෙක safe meken වෙන්නේ me wage දෙයක් කියල

    Passe video wala danawa api gahuwe naha apita sure naha kiyala. Kari wada
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    හොස්ටල් එකේදි අනුර රෑට ජනේලෙන් ඇවිත් තිස්ස සර්ට ගල් කපලා පාන්දරට ආයෙ යනවලු😊 . අනුරගෙ ගල් කොල්ල නිසා තිස්ස සර්ට කවුරුවත් වචනයක්වත් කීවෙ නැල්ලු 😊. ඒකාලෙ අනුරගෙ බඩු පිහපු රෙදි කෑල්ල තිස්ස සර් ලග තාමත් පරිස්සමට තියෙනව කියල තිස්ස සර් දවසක් කීව 😊
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අනුර හායිවත් කිව්ව නන් හරි නැත්තං මේකට පිස්සු හැදෙනවා
    මූ එන හැම එකාටම පුක දෙනව ඊලග බයෝ ගුරුවරයා ට්‍රෙන්ඩින් වෙනකන් මුගෙ ජොබ් එක තමා එන එන ජනාධිපතිට දෙයි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,882
    113
    tracing Geo-location.. ... ...
    ඉතින් අනුරට 700 දීලා දාපන්කෝ පත්තරේ දාන වෙලේ.. කොටි ගණන් හම්බ කරනවා නේද?

    අනුරට සල්ලිත් නෑ, ඌ පඩි ගන්නෙත් නෑ අමාරුවෙන් කාගෙන්හරි ඉල්ලන් ජීවත් වෙන්නේ..

    පුදුම මිනිස්සු මුන්..