මම තීරණය කළා මේ පාර ජන්දේ නොදා ඉන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මම තීරණය කළා මේ පාර ජන්දේ නොදා ඉන්න කොල්ල නේ හේතු කිහිපයක් නිසා
    තව දෙන්න කියලා හොදයි කියලා කෙනක් තෝරාගන්න බෑ
    එක එක අයට කඩේ යනවට වඩා හිතට සැනසීමයි කියලා හිතුණා එහෙම ඉන්න එක.
    අපි කාට ගිහින් ජන්දේ දැම්මත් ගමේ මිනිස්සු කියනව ඕකුන් අර පැත්තේ නේ , මේ පැත්තේ නේ කියලා මට මේ ව්චන මානසික වදයක් සෑහෙන්න උබලා හිතනවා ද ගමේ මිනිස්සු කට වහාගෙන ඉදියි කියලා මම කවදාවත් කාටවත් ජන්දේ නොදැ හිටියොත් ?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඔය අත් දෙක මොකටද ? කපාගනින්... 🤮

    453720434-411037858635905-7223701519595071627-n.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    ගමේ මිනිස්සු කියනව ඕකුන් අර පැත්තේ නේ , මේ පැත්තේ නේ කියලා මට මේ ව්චන මානසික වදයක් සෑහෙන්න උබලා හිතනවා ද ගමේ මිනිස්සු කට වහාගෙන ඉදියි කියලා මම කවදාවත් කාටවත් ජන්දේ නොදැ හිටියොත් ?
    ගමේ මිනිස්සුන්ට ඔනෙ විදියටද උබ ජීවත් වෙන ඔනෙ.??? මට ඔය වගෙ දෙයක් කිව්වනම් ගෙදරට ගිහින් මන්න පාරක් කෙලිනව.
     
    • Like
    Reactions: Nadun26

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුට ගමේ JVP එකේ උන් කෙනෙහිලි කම කරනවලු.

    ගමේ මිනිස්සුන්ට ඔනෙ විදියටද උබ ජීවත් වෙන ඔනෙ.??? මට ඔය වගෙ දෙයක් කිව්වනම් ගෙදරට ගිහින් මන්න පාරක් කෙලිනව.
    ------ Post added on Aug 19, 2024 at 4:12 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    සීලරතන හාමුදුරුවන්ට ගහල එනව. එතකොට මොකා රට කෑවත් ගිල්ට් එකක් නෑනෙ. මොකද පොර ලොවෙත් එන්නෙ නෑනෙ. ගැම්මෙන් කියන්න පුලුවන් රට කන එකෙක් ටවත් දුන්නෙ නෑ කියල

    සොරි වැරදුනා, චන්දය පූජා කරල එනව. කට කරුණාවයි

    උඩ පෝස්ට් / කමෙන්ට් 3 දාන්නම රු. 15,000ක් ඉවරයි සිරිකොත / පොහොට්ටු සල්ලි 🥲😂😂
    අපේම සල්ලි බන්
    ------ Post added on Aug 19, 2024 at 4:15 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    තමන් චන්දෙ දෙන්නේ කාටද කියලා අණබෙර නොගහා සැප් 21 ගිහිං අනුරයියට කතිරෙ ගහලා වරෙං. කවුරුත් දන්නෑ උඹ කාට ගැහුවද කියලා.
     
    • Like
    Reactions: Nadun26

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඔය වැඩේ කරොත් ලපයා දින්නම ගමේ උන් උබලගෙ ගෙවලුත් කුඩුකරයි රෑට
    ත්රීවිල් එකට නැගපු ගමන් උබ දේශපාලන කතාවක් ඇදලා අරන් ලපයට චන්දෙ දෙන්න කියපන් ඌට. එකෙකුට කීවම ඇති ඌ වීල් පාක් එකේ කීවම පහුවදා ගමම දැනගෙන ඉදී උබ NPP කියලා
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    සීලරතන හාමුදුරුවන්ට ගහල එනව. එතකොට මොකා රට කෑවත් ගිල්ට් එකක් නෑනෙ. මොකද පොර ලොවෙත් එන්නෙ නෑනෙ. ගැම්මෙන් කියන්න පුලුවන් රට කන එකෙක් ටවත් දුන්නෙ නෑ කියල

    සොරි වැරදුනා, චන්දය පූජා කරල එනව. කට කරුණාවයි


    අපේම සල්ලි බන්
    ------ Post added on Aug 19, 2024 at 4:15 PM
    මාත් පූජා කරනවා. හ්මිදුරුවන්ගේ පිනක්වත් පල දුන්නොත් රජගහේ නාඩගම වගේ තියෙයි හැබැයි
     
    • Like
    Reactions: Nadun26

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මචං ඡන්දෙ දාපං. නැත්තං ගමේ උන් උබව කොන් කරයි ඡන්දෙ දාපු නැති එකා කියලා.
     
    • Like
    Reactions: Nadun26