මොන කෙල්ලොද බන්...
කොල්ලෙක් ගහගෙන හිටපන්..![]()
උඹට උඹේ ක්ලබ් එකේ එකෙන් නැතිවෙලා යන්වට දුකයි නෙ...?

මොන කෙල්ලොද බන්...
කොල්ලෙක් ගහගෙන හිටපන්..![]()

KasunKDP:21003343 said:මොන කෙල්ලොද බන්...
කොල්ලෙක් ගහගෙන හිටපන්..![]()
උඹට උඹේ ක්ලබ් එකේ එකෙන් නැතිවෙලා යන්වට දුකයි නෙ...?![]()
![]()
උඹට උඹේ ක්ලබ් එකේ එකෙන් නැතිවෙලා යන්වට දුකයි නෙ...?![]()
![]()

මූ කොල්ලෝ ගහන එක නවත්තනවා කියන්නේ මුගේ පාට්නරුත් කෙල්ලෝ හොයන්න ගන්නවා..

හම්මෝ
හිටපු විදිහට ඉදපන්..

එහෙම නෙමෙයි...දැන් අපිටත් කෙල්ලෝ නැතුව ඉන්නේ..
මෙහෙම කොලු කාරයෝ කෙල්ලෝ දාගන්න ගියොත් අපිට අවුලක්...මූ කොල්ලෝ ගහන එක නවත්තනවා කියන්නේ මුගේ පාට්නරුත් කෙල්ලෝ හොයන්න ගන්නවා..
එතකොට අපිට තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක තරග කරන්න වෙනවා...
කොල්ලෝ කාරයෝ වැඩි වෙන තරමට අපිට ගෑනු ඉතුරු වෙනවා...
කොහොමද ඒක?![]()

හම්මෝ නෙමෙයි..හිටපු විදිහට ඉදපන්..
කොල්ලෝ ගහනවා කියන්නේ සැප නේ බන්..![]()
මොකටෙයි වෙනස් වෙන්නේ?![]()

හ්ම්ම් ඒක ඇත්ත බන්... කොලුකාරයො අපරාදෙ වෙනස් වෙන්න යන්නෙ... මම නම් කියන්නෙ පොඩ්ඩක් හරි කොලු අදහස් තියන එවුන් කොල්ලො ගහන්න ඕනෙ කෙල්ලන්ට අත තියන්නෙ නැතිව...![]()
![]()

)ඔව් නේ බන්.., අපිට කොල්ලො ගහන එකේ සැප නොතේරෙන නිසා මේ කෙල්ලො එක්ක දුක් විඳිනව.., මුන් විහින් නාස්ති වෙන්න යනව...![]()
![]()

අනිවා..කොල්ලෝ ගහනවා කියන්න බය වෙන්න ඕනෙත් නැහැ...
එළිපිට අනිවා කියන්න ඕනේ...(එතකොට තමා කෙල්ලෝ මුන්ව ලිස්ට් එකෙන් හලන්නේ)
සිරාවට..අපි විඳින දුක දන්නේ අපි විතරයි...
මුන් විහින් අමාරුවේ වැටෙන්න යනවා...
කොල්ලෝ මොකෝ ටෙඩියෝ ඉල්ලනවද, සැන් පවුඩර් ඉල්ලනවද..මාල, කරාබු අරව මේවා මොකුත් ඕනේ නැහැ...ආතල් එකේ ඉන්න තියෙන ඒක......අපි මේ කෙල්ලෝ එක්ක දුක් විදිනවා![]()

ලන්කාවෙ gay pride parade එකක් තියමු... කොහොමත් gay විවාහත් ලඟදි නීතිගත වෙයි.. ඒ වගේම සමලින්ගිකත්වය ගැන අපේ සමාජයේ තියන රිනාත්මක ආකල්පයත් නතිකරල දාන්න ඕනෙ...![]()

kolavari:21003580 said:හ්ම්ම් ඒක ඇත්ත බන්... කොලුකාරයො අපරාදෙ වෙනස් වෙන්න යන්නෙ... මම නම් කියන්නෙ පොඩ්ඩක් හරි කොලු අදහස් තියන එවුන් කොල්ලො ගහන්න ඕනෙ කෙල්ලන්ට අත තියන්නෙ නැතිව...![]()
![]()
අනිවා..කොල්ලෝ ගහනවා කියන්න බය වෙන්න ඕනෙත් නැහැ...
එළිපිට අනිවා කියන්න ඕනේ...(එතකොට තමා කෙල්ලෝ මුන්ව ලිස්ට් එකෙන් හලන්නේ)
ඔව් නේ බන්.., අපිට කොල්ලො ගහන එකේ සැප නොතේරෙන නිසා මේ කෙල්ලො එක්ක දුක් විඳිනව.., මුන් විහින් නාස්ති වෙන්න යනව...![]()
![]()
සිරාවට..අපි විඳින දුක දන්නේ අපි විතරයි...
මුන් විහින් අමාරුවේ වැටෙන්න යනවා...
කොල්ලෝ මොකෝ ටෙඩියෝ ඉල්ලනවද, සැන් පවුඩර් ඉල්ලනවද..මාල, කරාබු අරව මේවා මොකුත් ඕනේ නැහැ...ආතල් එකේ ඉන්න තියෙන ඒක......අපි මේ කෙල්ලෝ එක්ක දුක් විදිනවා![]()
එහෙම නෙමෙයි...දැන් අපිටත් කෙල්ලෝ නැතුව ඉන්නේ..
මෙහෙම කොලු කාරයෝ කෙල්ලෝ දාගන්න ගියොත් අපිට අවුලක්...මූ කොල්ලෝ ගහන එක නවත්තනවා කියන්නේ මුගේ පාට්නරුත් කෙල්ලෝ හොයන්න ගන්නවා..
එතකොට අපිට තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක තරග කරන්න වෙනවා...
කොල්ලෝ කාරයෝ වැඩි වෙන තරමට අපිට ගෑනු ඉතුරු වෙනවා...
කොහොමද ඒක?![]()
bulkhead:21005274 said:එහෙම නෙමෙයි...දැන් අපිටත් කෙල්ලෝ නැතුව ඉන්නේ..
මෙහෙම කොලු කාරයෝ කෙල්ලෝ දාගන්න ගියොත් අපිට අවුලක්...මූ කොල්ලෝ ගහන එක නවත්තනවා කියන්නේ මුගේ පාට්නරුත් කෙල්ලෝ හොයන්න ගන්නවා..
එතකොට අපිට තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක තරග කරන්න වෙනවා...
කොල්ලෝ කාරයෝ වැඩි වෙන තරමට අපිට ගෑනු ඉතුරු වෙනවා...
කොහොමද ඒක?![]()
බැදල ලමයිනුත් ඉන්නව නේද, නාකිය