මම තීරණය කළා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    මම තීරණයක් ගත්තා මේ gay සිතුවිලි වලින් ඈත් වෙන්න පුලුවන් තරම් දැන් ට්‍රයි එක දෙන්නේ කෙල්ලො ගැන feeling එකක් ඇති කර ගන්න කලින්ම වැල ටිකක් බා ගත්තා දෙක තුනක් බැලුවා එච්චරම අවුලක් නෑ, කෙල්ලෝ ගැන ටික ටික ෆීලින් එනවා, හැබැයි ඉතින් සමහර කොල්ලො දැක්කහම එන feeling එක නම් කොහෙත් ම එන්නෙ නෑ ඒකට කෙල්ල දිහා බලන් ඉඳලා වැල වල සීන් මතක් කරගන්නවා anyway wish me to be a NORMAL person
     
    • Like
    Reactions: sadharana kota

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...
    5nvzgw.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    good luck and bless you to be a normal person. everything is depend on your karma. collect good karma and always think about anitthya to leave this unnecessary burden
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එල හැබැයි උබ ඉන්න පරිසරය වගෙ දෙවල් වෙනස් කරපං තව පුලුවන් නම් doctor කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින් :yes:
     
    මම තීරණයක් ගත්තා මේ gay සිතුවිලි වලින් ඈත් වෙන්න පුලුවන් තරම් දැන් ට්‍රයි එක දෙන්නේ කෙල්ලො ගැන feeling එකක් ඇති කර ගන්න කලින්ම වැල ටිකක් බා ගත්තා දෙක තුනක් බැලුවා එච්චරම අවුලක් නෑ, කෙල්ලෝ ගැන ටික ටික ෆීලින් එනවා, හැබැයි ඉතින් සමහර කොල්ලො දැක්කහම එන feeling එක නම් කොහෙත් ම එන්නෙ නෑ ඒකට කෙල්ල දිහා බලන් ඉඳලා වැල වල සීන් මතක් කරගන්නවා anyway wish me to be a NORMAL person
    හොඳ වෙද මහත්තයෙක් අල්ලගෙන නළලට තෙල් වක්කරන ප්‍රතිකාරය කරගනින්. ඒකට කියන්නෙ ශිරෝධාරා කියලා. ඒක කරන්න කලින් කළ යුතු පියවර ගොඩක් තියෙනවා. වෙදා ඒවා කියල දේවි. ආයුර්වේදේන් මේක කරගන්න පුළුවනි නොමිලේ. එතකොට ඔයාට ඔය තීරණය වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කරගන්න හැකි වේවි. ජය වේවා :yes:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20997022 said:
    හොඳ වෙද මහත්තයෙක් අල්ලගෙන නළලට තෙල් වක්කරන ප්‍රතිකාරය කරගනින්. ඒකට කියන්නෙ ශිරෝධාරා කියලා. ඒක කරන්න කලින් කළ යුතු පියවර ගොඩක් තියෙනවා. වෙදා ඒවා කියල දේවි. ආයුර්වේදේන් මේක කරගන්න පුළුවනි නොමිලේ. එතකොට ඔයාට ඔය තීරණය වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කරගන්න හැකි වේවි. ජය වේවා :yes:

    FYJVexl.gif
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    nikdw:20996997 said:
    good luck and bless you to be a normal person. everything is depend on your karma. collect good karma and always think about anitthya to leave this unnecessary burden
    thanks
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    Mewan_Rose:20997004 said:
    එල හැබැයි උබ ඉන්න පරිසරය වගෙ දෙවල් වෙනස් කරපං තව පුලුවන් නම් doctor කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින් :yes:

    Thanks
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    ඉදිරියේ රාළ:20997022 said:
    මම තීරණයක් ගත්තා මේ gay සිතුවිලි වලින් ඈත් වෙන්න පුලුවන් තරම් දැන් ට්‍රයි එක දෙන්නේ කෙල්ලො ගැන feeling එකක් ඇති කර ගන්න කලින්ම වැල ටිකක් බා ගත්තා දෙක තුනක් බැලුවා එච්චරම අවුලක් නෑ, කෙල්ලෝ ගැන ටික ටික ෆීලින් එනවා, හැබැයි ඉතින් සමහර කොල්ලො දැක්කහම එන feeling එක නම් කොහෙත් ම එන්නෙ නෑ ඒකට කෙල්ල දිහා බලන් ඉඳලා වැල වල සීන් මතක් කරගන්නවා anyway wish me to be a NORMAL person
    හොඳ වෙද මහත්තයෙක් අල්ලගෙන නළලට තෙල් වක්කරන ප්‍රතිකාරය කරගනින්. ඒකට කියන්නෙ ශිරෝධාරා කියලා. ඒක කරන්න කලින් කළ යුතු පියවර ගොඩක් තියෙනවා. වෙදා ඒවා කියල දේවි. ආයුර්වේදේන් මේක කරගන්න පුළුවනි නොමිලේ. එතකොට ඔයාට ඔය තීරණය වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කරගන්න හැකි වේවි. ජය වේවා :yes:

    සිංහල වෙද්දු නෑ බන් මෙහෙ හොයන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල මචන් බොහොම සන්තොසයි.කිසිම ඩොකෙක් ඔනෙ නැ තමන් හිතුවොත් කරන්ඩ බැරි දෙයක් නැ. :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    erozan:20998502 said:

    :)