මම දළඳා වදින්ට ගියා

gepa

Well-known member
  • මම දළඳා වදින්ට ගියා

    බුදුන්වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.

    එහෙව් දලදා මාලිගේ බලන්නම කියලා පොඩි විසිට් එකක් දැම්ම පහු ගිය දිනෙක..මෙන්න ඒ පොටො ටික.

    14713726_10207391233321014_8787732555025049076_n.jpg


    14718752_10207391241201211_490274583221981295_n.jpg


    14720541_10207391232240987_2847565566339607243_n.jpg


    14695413_10207391235041057_3259889403378191588_n.jpg


    14681667_10207391239321164_8006321295834028914_n.jpg


    14721570_10207391234081033_1239252367156195646_n.jpg


    14681651_10207391237081108_8020962447278486584_n.jpg


    14716229_10207391236001081_5521844016489443296_n.jpg


    14590250_10207391238121134_2903968731779661866_n.jpg


    14713721_10207391239921179_5476194922436454655_n.jpg


    14725664_10207391242361240_19864270087233366_n.jpg


    දලදාව තියන තැන පූජා වෙලාවට බලන්න දෙනවා.පොඩි කාලයක් තියෙන්නේ.අමාරුවෙන් මම නම් ඒකත් බැලුවා.ඒ සවස හයයි හතලිස් පහට තියන පූජා වෙලාවට ගිය නිසා..

    එහෙනම් කස්ටියට ජය

     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් සතියට සැරයක් යනව උදේ කිරහාර පූජාවට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඉස්සර සතියකට සැරයක් යනවා :)
    දැන් නම් මාස ගානකට, හෝ අව්රුදු කීපයකට සැරයක් තමයි යන්න ලැබෙන්නේ.