මම දළඳා වදින්ට ගියා
බුදුන්වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
එහෙව් දලදා මාලිගේ බලන්නම කියලා පොඩි විසිට් එකක් දැම්ම පහු ගිය දිනෙක..මෙන්න ඒ පොටො ටික.
දලදාව තියන තැන පූජා වෙලාවට බලන්න දෙනවා.පොඩි කාලයක් තියෙන්නේ.අමාරුවෙන් මම නම් ඒකත් බැලුවා.ඒ සවස හයයි හතලිස් පහට තියන පූජා වෙලාවට ගිය නිසා..
එහෙනම් කස්ටියට ජය

Last edited: