මම දැකපු පාස්ටර්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැකපු පාස්ටර්...

    උබලටත් මෙහෙම වෙලා තියේද ?

    බොක්කලාස්,

    හිච්ච බුද්දාගමේ,

    මම අදුරන පාස්ටර් කෙනෙක් ඉන්නවා (පෙන්තකෝස්), එයා ෆෝකස් කරන්නේ දුප්පත් මිනිස්සු, දර්මය කියලා දෙනවා,
    කන්න දෙනවා , ටැක්සි එකට සල්ලි දෙනවා , අව්රුද්දට තෑගි දෙනවා, මටම පුදුමය් බන්...

    හස්බන්ඩ් ඇන්ඩ් වය්ෆ් දෙන්නම එහෙමය් ලොකු ළමය දෙන්නෙක් ඉන්නවා, හරිම දාර්මික විදියට ජිවත් වෙනවා රත්තරන් මිනිස්සු බන්, සේරම කරන්නේ එයාලගේ පඩියෙන්, ප්‍රසිද්ද වෙන්න කැමති නැහැ...

    මම මේක කිව්වේ එහෙම මිනිස්සු ආශ්‍රය කරන්න ලැබීමත් සතුටක් කියන්න සහ එහෙම මිනිස්සු ඉන්නවා කියන්න ... මෙතන ජාති ආගම් ප්‍රශ්න අදින්න නෙවෙය්....

    ඔබට ජය...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    බොක්ක ඔය පෙන්ත ක්‍රොස්ත සභාවට හොඳට සල්ලි තියනවා. ඒ අය ටාගට් කරන්නේ දුප්පත් මිනිස්සු තමයි. හිතඅරගන සල්ලි තෑගි දීල මිත්‍යාදෘෂ්ඨියට කොක්ක ගහනවා.

    හොයලා බලපං බෞද්ධ කොරියාව ක්‍රිස්තියානි උන හැටි.

    අපේ පැත්තෙ නං ආපුවාම කණපැලෙන්න ගහලා එලවලා දාන හින්දා පැත්ත පලාතෙ එන්නේ නෑ. ඔය එකෙක්වත්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ඉතින් අපේ පන්සල් වල කොච්චර සල්ලි තියේද
    දුප්පත් මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවද
    කෝ කීයක් වත් දෙනවද
    ළමයෙක්ට ඉගනගන්න ශිෂ්‍යත්වයක් දෙන්නේ
    පන්සල් කීයෙන් කියද

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් අපේ පන්සල් වල කොච්චර සල්ලි තියේද
    දුප්පත් මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවද
    කෝ කීයක් වත් දෙනවද
    ළමයෙක්ට ඉගනගන්න ශිෂ්‍යත්වයක් දෙන්නේ
    පන්සල් කීයෙන් කියද

    ඒක ඉතිං පංසලේ දායකසභාව කතාකරගන කරන්න ඕන දෙයක්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් අපේ පන්සල් වල කොච්චර සල්ලි තියේද
    දුප්පත් මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවද
    කෝ කීයක් වත් දෙනවද
    ළමයෙක්ට ඉගනගන්න ශිෂ්‍යත්වයක් දෙන්නේ
    පන්සල් කීයෙන් කියද

    ඕක තමයි හේතුව :sorry:
    අපේ හාමුදුරුලෝ දායකයින්ගේන් කොටාගෙන පන්සල, ආවාසේ, බිල්ඩින් හදන්න, කාර් ගන්න දගලනවා
    දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නේ බොහොම සුළු පිරිසක්
    ජනප්‍රිය වෙන්න ලෝකෙට පේන්න නොයෙකුත් නාඩගම් නටනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්ක ඔය පෙන්ත ක්‍රොස්ත සභාවට හොඳට සල්ලි තියනවා. ඒ අය ටාගට් කරන්නේ දුප්පත් මිනිස්සු තමයි. හිතඅරගන සල්ලි තෑගි දීල මිත්‍යාදෘෂ්ඨියට කොක්ක ගහනවා.

    හොයලා බලපං බෞද්ධ කොරියාව ක්‍රිස්තියානි උන හැටි.

    අපේ පැත්තෙ නං ආපුවාම කණපැලෙන්න ගහලා එලවලා දාන හින්දා පැත්ත පලාතෙ එන්නේ නෑ. ඔය එකෙක්වත්

    හිටාන් බලන්න.... :confused::confused:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක තමයි හේතුව :sorry:
    අපේ හාමුදුරුලෝ දායකයින්ගේන් කොටාගෙන පන්සල, ආවාසේ, බිල්ඩින් හදන්න, කාර් ගන්න දගලනවා
    දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නේ බොහොම සුළු පිරිසක්
    ජනප්‍රිය වෙන්න ලෝකෙට පේන්න නොයෙකුත් නාඩගම් නටනවා

    අපේ පන්සල් වල කියල වැඩක් නැහැ බන්,

    පන්සල් වලට වඩා ආරන්නි වලට පලයල්ලා, ආරන්නි හාමුදුරුවරු ගෙවල් වලට වඩින්නේ නැහැ එකය් අව්ල...

    ලබන මාසේ මම දානේ දෙනවා ආරන්නි හාමුදුරුවොන්ට, මස් මාළු නැහැ බන්... වළදන්නේ නැහැ...
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒක ඉතිං පංසලේ දායකසභාව කතාකරගන කරන්න ඕන දෙයක්.

    Hmm ඒ වුණාට දැන් හාමුදුරුවන් ගොඩක් පිරිහිලා ගිහියන්ටත් වඩා ලෞකික සැපට ලොල් වෙලා :(
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕක තමයි හේතුව :sorry:
    අපේ හාමුදුරුලෝ දායකයින්ගේන් කොටාගෙන පන්සල, ආවාසේ, බිල්ඩින් හදන්න, කාර් ගන්න දගලනවා
    දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නේ බොහොම සුළු පිරිසක්
    ජනප්‍රිය වෙන්න ලෝකෙට පේන්න නොයෙකුත් නාඩගම් නටනවා

    ඔව් බන් ,ඔය දේවල් වලට එදාවේල කන්න නැති කුලී වැඩ කරන මනුස්සයටත් සම්මාදන් වෙන්න වෙනවා:( දැන් ලියුම් print කරලා ගාණ දාලා envelope ඇතුළේ දායක සභාවේ අය අතේ ගෙවල් වලට එවන්නේ
    සල්ලි දෙන්නේ නැති ගෙවල් වලට කැපිල්ල :sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බන් ,ඔය දේවල් වලට එදාවේල කන්න නැති කුලී වැඩ කරන මනුස්සයටත් සම්මාදන් වෙන්න වෙනවා:( දැන් ලියුම් print කරලා ගාණ දාලා envelope ඇතුළේ දායක සභාවේ අය අතේ ගෙවල් වලට එවන්නේ
    සල්ලි දෙන්නේ නැති ගෙවල් වලට කැපිල්ල :sorry:

    ඔව් මරණෙට එන්නෙත් නැහැ පාන්සු කුලේ දෙන්න... වෙන පන්සල් වලින් ආවොත් ගේම අදිනවා,
    ජරා සක්කිලි බන් ඉන්නේ දැන්, ගෙදරට එවනවා පුවාලු ඇවරි දෙකය් , පිටි පැකට් එකය් අරෙහෙමෙහෙ කියල... ටිකක් කාලයක් දුන්න දැන් දෙන්නේ නැහැ,
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපේ පන්සල් වල කියල වැඩක් නැහැ බන්,

    පන්සල් වලට වඩා ආරන්නි වලට පලයල්ලා, ආරන්නි හාමුදුරුවරු ගෙවල් වලට වඩින්නේ නැහැ එකය් අව්ල...

    ලබන මාසේ මම දානේ දෙනවා ආරන්නි හාමුදුරුවොන්ට, මස් මාළු නැහැ බන්... වළදන්නේ නැහැ...
    ආරණ්‍ය වාසි හාමුදුරුවෝ ගොඩක් අය ගිහි ජීවිතේ විඳලා කලකිරිලා සත්‍ය සොයන්න මහණ වුණ අය
    පන්සල් වල ගොඩක් ඉන්නේ දුප්පත් කමට පොඩි දවස්වල මහණ කරපු අය
    ඉතින් ඒ අය ගොඩක් දෙනෙකුට වුවමනාවක් නැහැ ධර්මය අවබෝධ කරන්න මිනිස්සුන්ට උදව් කරන්න
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් මරණෙට එන්නෙත් නැහැ පාන්සු කුලේ දෙන්න... වෙන පන්සල් වලින් ආවොත් ගේම අදිනවා,
    ජරා සක්කිලි බන් ඉන්නේ දැන්, ගෙදරට එවනවා පුවාලු ඇවරි දෙකය් , පිටි පැකට් එකය් අරෙහෙමෙහෙ කියල... ටිකක් කාලයක් දුන්න දැන් දෙන්නේ නැහැ,

    හැමදේම පිරිහිලා මචන්, හැමෝම කිසි තේරුමක් නැති race එකක හාමුදුරුවෝත් ඒකට අහුවෙලා :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ පන්සල් වල කියල වැඩක් නැහැ බන්,
    පන්සල් වලට වඩා ආරන්නි වලට පලයල්ලා, ආරන්නි හාමුදුරුවරු ගෙවල් වලට වඩින්නේ නැහැ එකය් අව්ල...
    ලබන මාසේ මම දානේ දෙනවා ආරන්නි හාමුදුරුවොන්ට, මස් මාළු නැහැ බන්... වළදන්නේ නැහැ...

    :D:D:D

    ඒකනේ :sorry: