මම දැකපු පාස්ටර්...
උබලටත් මෙහෙම වෙලා තියේද ?
බොක්කලාස්,
හිච්ච බුද්දාගමේ,
මම අදුරන පාස්ටර් කෙනෙක් ඉන්නවා (පෙන්තකෝස්), එයා ෆෝකස් කරන්නේ දුප්පත් මිනිස්සු, දර්මය කියලා දෙනවා,
කන්න දෙනවා , ටැක්සි එකට සල්ලි දෙනවා , අව්රුද්දට තෑගි දෙනවා, මටම පුදුමය් බන්...
හස්බන්ඩ් ඇන්ඩ් වය්ෆ් දෙන්නම එහෙමය් ලොකු ළමය දෙන්නෙක් ඉන්නවා, හරිම දාර්මික විදියට ජිවත් වෙනවා රත්තරන් මිනිස්සු බන්, සේරම කරන්නේ එයාලගේ පඩියෙන්, ප්රසිද්ද වෙන්න කැමති නැහැ...
මම මේක කිව්වේ එහෙම මිනිස්සු ආශ්රය කරන්න ලැබීමත් සතුටක් කියන්න සහ එහෙම මිනිස්සු ඉන්නවා කියන්න ... මෙතන ජාති ආගම් ප්රශ්න අදින්න නෙවෙය්....
ඔබට ජය...