මම දැන් රස්සාවක් කරනව
රිටාලින් වලින් මට සුව වුනා.
ඇයි දෙයියනේ අවුරුදු 36ක් යනකං දොස්තරලට මාව සනීප කරන්ඩ බැරිවුණේ.
රිටාලින් වලින් මට සුව වුනා.

ඇයි දෙයියනේ අවුරුදු 36ක් යනකං දොස්තරලට මාව සනීප කරන්ඩ බැරිවුණේ.

රිටාලින් වලින් මට සුව වුනා.
ඇයි දෙයියනේ අවුරුදු 36ක් යනකං දොස්තරලට මාව සනීප කරන්ඩ බැරිවුණේ.

ඔය බෙහෙත නිසා උබගේ හරිගිය දේවල් මොනවද?
ඉස්සර ගෙදර වැඩක් කරන්ඩවත් හිත දෙන්නෙ නෑ.
දැන් මම සිකුරිටි වැඩෙත් කරල දවල්ට ගෙදර මිදුලත් අතු ගානව

මම නම් ටුවර් යනවා ඈත පැතිවල. ඒ ගිහින් හෝටල් කාමරේක සිටලා එළකිරි එනවා.
තනියම ආවොත් කොක්ටේල් ට්රයින්ග්
වාහනයක් එලවනවද?