මම දැන් රස්සාවක් කරනව

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඔය බෙහෙත නිසා උබගේ හරිගිය දේවල් මොනවද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    funny-security-guard.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • ඔය බෙහෙත නිසා උබගේ හරිගිය දේවල් මොනවද?

    ඉස්සර ගෙදර වැඩක් කරන්ඩවත් හිත දෙන්නෙ නෑ.
    දැන් මම සිකුරිටි වැඩෙත් කරල දවල්ට ගෙදර මිදුලත් අතු ගානව
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉස්සර ගෙදර වැඩක් කරන්ඩවත් හිත දෙන්නෙ නෑ.
    දැන් මම සිකුරිටි වැඩෙත් කරල දවල්ට ගෙදර මිදුලත් අතු ගානව


    මම නම් ටුවර් යනවා ඈත පැතිවල. ඒ ගිහින් හෝටල් කාමරේක සිටලා එළකිරි එනවා.
    තනියම ආවොත් කොක්ටේල් ට්‍රයින්ග් :yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වාහනයක් එලවනවද?


    නැහැ.
    රෙන්ට් එකට වාහනයක් අරන් දුන්නා තාත්තා.
    එයා වැඩ වලට ගියාම ඒ පැති වල ඇවිදිනවා මම :yes:
    I drive