මම නම් අවේ අද නෙමේ

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් අවේ අද නෙමේ

    මේක මහා පුදුම ලෝකයක් ....:oo::oo::oo::oo:
    මම අලුතෙන් ඇවිල්ල මහන්සි වෙලා post 1k දාල කට්ටියට සෙට් උනා :rolleyes::rolleyes::rolleyes:
    බට් මට rep දුන්නේ නෑ :sorry::sorry::sorry::sorry::sorry:
    bt මහන්සි නොවී කව්රු හරි මම අලුතෙන් අවේ කියලා දෙම්මොත් උට රේප් දෙනවා. :shocked::shocked::shocked::shocked:
    අම්මෝ අ පොස්ට් වල තියෙන reply ගොඩ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    rep දුන්නට කමක් නෑ මටත් දීපල්ලකෝ
    :P:P:P:P:P:P:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිංහළයා;12951592 said:
    බල්ලොත් නොකන රෙප් දෙකක් දුන්න ඔන්න...

    බල්ලොත් නොකන රෙප් :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    thank you :D:D:D:D:D:D:D:D:D
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එකනෙ:(සහොටනම් ඉල්ලන්නෙත් නැතිවම ලැබිලා නෙහ්:nerd:
    :lol::lol::lol::P

    මගෙ අතින් පයින් යන එකක් යැ.....ඔන්න දුන්නා.....
    7.gif
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කෝ උබේ දාපු පෝස්ට් එක. ලින්ක් එක දාපං බලන්න. අපි නම් දැක්කේ නෑ ඕන්.