මම නා ගත්තද මන්දා
අද මම virtusa test එකට ගියා, එක ලියලා ඉවර වෙලා මම යන්න ඇහැව්වම උන් කිව්ව දැන් interview එකක් තියනවා කියලා...
මම office එකෙන් ආවෙ halfday ඒ හින්ද බැ කිව්වාම .. එහනම් අපි ඔයාට් call කරන්නම් කිව්වා..
මම නා ගත්තද මන්දා... මුන් call කරයිද ? 