මම නා ගත්තද මන්දා

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මම නා ගත්තද මන්දා

    අද මම virtusa test එකට ගියා, එක ලියලා ඉවර වෙලා මම යන්න ඇහැව්වම උන් කිව්ව දැන් interview එකක් තියනවා කියලා... :shocked: මම office එකෙන් ආවෙ halfday ඒ හින්ද බැ කිව්වාම .. එහනම් අපි ඔයාට් call කරන්නම් කිව්වා.. :sorry: මම නා ගත්තද මන්දා... මුන් call කරයිද ? :confused:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් call කරයිද ? :confused:

    උබ උන්ට අවශ්යම පොරක් නම් උබව ගෙදර ඇවිත් හරි එක්ක යයි.. හැබැයි තවත් එක කැන්ඩිඩේට් එකෙක් නම් කොල් කොරයිද මන්දා????
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මාත් එක්ක තව හතර දෙනයි බන් ආවේ...
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    උඩ කමෙන්ට් දකිද්දි දැනෙන සතුට හප්පා....
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ubata call kale nathnam daswa 2k thunkin virtusa ekata uba call ekak deela seen eka kiyapan..
    uba exam liwwa mehemai seen eka kiyala ethakota ubata wisadumak dei ..
    good luck
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    aparade u bata interview ekatat idala enna tibune.
    uba giyapu nisa call karanna tiyena ida adui.
    godak company ohoma karama kapala daanawa,