මම නුවර ඵලියෙ යනව

badapissa

Member
Mar 7, 2008
279
6
0
මම නුවර ඵලියෙ යනව

මම නුවර Eලියෙ යනව

බලන්න හොඩ් තැන් ටිකක් සහ Lunch ගන්න reasonable තැන් ටිකක contact ඩන්න

පිඩුරුතලගල යන්න අවසර ගන්න ඔනඩ? කියලත් කියන්න :D
 

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචං, මම ගිය අවුරුද්දේ නුවර එලියේ ගියා ගෙදර කට්ටියත් එක්ක. මෙන්න මේ තැන් ටික තමා බලන්න ගියේ. ඔක්කොම Photos මගේ blog එකේ දාලා තියෙනවා. මොනා හරි විස්තරයක් ඕනෙ නම් අහපන්. Pedro estate යන්න permission ඔනෙ නෑ.

    Strawberry farm


    Newzealand farm


    Nuwara eliya


    Victoria park


    Kande ela Forest Garden and meepilimana reservoir



    Pedro estate


    මීට අමතරව Galway sanctuary, Hakgala gardens තියෙනවා කැමතිනම් බලන්න පුලුවන්.