මම නොකරපු දේ... 18+

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඔයා පැය ගාණක් හිතලා දාපු status එක නොදැක්කා වගේ හිටියට
    ඔයා දවස් ගානක් හැඩවෙලා ගත්ත photo එකට comment එකක් නොදැම්මට

    ඔයා සතිගානක් මහන්සි වෙලා දාපු post එක share නොකරට
    ඔයා මාසගානක් බලන් හිටපු birthday එකට wish නොකලට
    ඔයා අවුරුදු ගානක් try කරලා වෙනස් කරගත්ත relationship status එකට like එකක් විතරක් දැම්මට
    තරහ වෙන්න එපා මෙයා...!
    මුළු ජීවිතකාලෙටම ඔයා මගේ friend list එකේ ඉන්නවා


    facebook-broken-heart.jpg


    source : kurullablog.blog