මම පෙරුමාල් නෙමෙයි.. "දත් කිබුලා" වෙත..

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔව් බං........
    ටිකක් තදින් ක්‍රියා කලා..........:dull::dull::dull:
    යකෝ මම ගසන්න ගත්තේ මම රස්සාවට ගියායින් පස්සේ...ඉස්සෙල්ලාම....තොපි ජංගියෙ චූ කරන සන්දියෙ ඉදන් ම...............
    කපුටොම කොටපියව් තොපිට..............:dull::dull:

    :rofl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අපොයි;15887440 said:
    ඔයාගේ හබි දැනගත්තොත් ඔයා වෙන පිරිමින්ට යන්ට එපා ඉන්ට කියලා නොහික්මුනු ආරාදනා කරනවා කියලා මිනිහට විලිලැජ්ජවේ සන්තොසේ බැරිවෙයි..

    :lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපොයි;15888193 said:
    සැර ජාතියක්ද? උබ දත් දොස්තර නිසා මතක් උනේ, ඉස්සර පොඩි කාලේ මට දත් කැක්කුම කිව්වම සීයා කාලේ බොතලෙන් චුට්ටක් දෙනවා කට හොදන්න කියලා, සිරාවටම දත් කැම්මුක නම් අඩු වෙනවා, පස්සෙ පස්සේ බොරුවටත් දත් අල්ලගෙන ඔක කලා, ඒ පාරනම් හේදුවේ නැ ගුඩුස් ගාලා ගිල්ලා..
    :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වයඹ චන්දෙන් එලකිරියට ලැබුන ප්‍රතිපලේ තමයි ඇමසියා ගියපු එක:dull:

    ඇමසියා ගියා ඔරියනුත් ගියා එතකොට අර internet Explora අනාතයත් මිසින්ග් නේහ්... වැඩ ඇති ඌට.. නැත්නම් ලිඳේ පැනලද මන්දා... :lol::lol:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඇමසියා ගියා ඔරියනුත් ගියා එතකොට අර internet Explora අනාතයත් මිසින්ග් නේහ්... වැඩ ඇති ඌට.. නැත්නම් ලිඳේ පැනලද මන්දා... :lol::lol:

    lol , amasin=orionstar=humanoid=leolanka=sweet=france= rope and many more :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇමසියා ගියා ඔරියනුත් ගියා එතකොට අර internet Explora අනාතයත් මිසින්ග් නේහ්... වැඩ ඇති ඌට.. නැත්නම් ලිඳේ පැනලද මන්දා... :lol::lol:
    internet explore නම් මේවට උත්තර දෙයි 2015 වගෙ. එතකන් පොඩ්ඩක් ඉවසපන්:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ යන්නේ පෙරුමා වෙන කිසි දෙයක් නෙවෙයි.........
    උඹට කියන දේවල් වලට කුණුහරුප නොකියන, හරියට ම තර්කානුකූලව කතා කරන, පොයින්ට් එකෙන් එකට උඹෙන් අහන, මේ ප්‍රශ්නයෙ ඉතිහාසය දන්න කෙනෙක් උඹත් එක්ක පැටලැවිච්ච නිසා..........
    උඹට ඒ දේවල් වලට උත්තර නෑ....උත්තර දුන්නත් උඹ පරාද වෙනවා.......උමේ හෘදය සාක්ෂිය ඒක දන්නවා..........
    උඹත් එක්ක මතවාදිමය විදියට පැටලෙන, මේක අධ්‍යයනය කරපු මනුස්සයෙක්-හෝ කිඹුළෙක්- එක්ක උඹට මූණට මූන පැටලෙන්න වෙනව කියල දැන් උඹ දන්නවා......

    මම උඹට එදාත් කිව්වා, අදත්කියනවා.......මම උඹට පර දෙමළා කියන්නේ නෑ......පර කියන්නේ අනුන් ගේ කියන එක....තෝ කෙහෙද වල් උලමෝ අනුන් ගෙ වුනේ...තෝ අපේ.....මොන **ත වුණත් තෝ අපේ එකෙක්......අපේ එකා ගැන මට කැක්කුමක් තියනවා.......ඒ නිසායි එක මනුස්සයෙක් හරි නිවැරදි මාර්ගෙට ගන්න මම පටන් ගත්තෙ.......

    උඹ ලංකාවට ආවාම මාව හම්බ වෙන්න වරෙන්......
    මහ එකා වගේ තේ එකක් බීල නෙවෙයි, අඩියක් ගසල ම කතා කරමු.....
    අවංකව මම උඹව මුණ ගැහෙන්න කැමතියි.......
    උඹ මට තවත් මගේ දෙමළ මිත්තරයෙක් වෙවි!

    යන තැනක හොදින් ඉදපං...........

    Respect.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සුද්දගේ අවජාතක සක්කිලි දෙමලෙක් නොවී හොද දෙමලෙක් වෙයන්

    මොකෝ කියන්නේ ඉස්සෙල්ලම නියම ජෙනුයින් දෙමලෙක් වෙලා ඉමුද? සුද්දට දෙමල ජාතිය පාවාදුන්න දෙකයි පනහේ කවලම් දෙමලෙක් නොවී??

    චික් බන් අර සුද්දා පනම් දෙකට නිල තල වලට මරන බයට ලාභ ප්‍රයෝජන වලට උබලගේ කරේ එල්ලපු කුරුසේ එල්ලගෙනද බන් දෙමල මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ? හිරිකිතයිනේ බන්? උබලටම කියලා අව් රුදු දාස් ගානක් පරන නියම සංස්කෘතියක් ආගමක් තියෙනවනේ? ශික් බන් දෙමල ජාතිය පාවාදුන්න මුතුන් මිත්තන්ට ජාතක වෙලා උබත් ඒ විදිහට ජීවත් වෙන්න එපා බන්? උබවත් නියම හින්දු දෙමලෙක් වෙයන්. වෙලා අපිට ගහපන්. අව්ලක් නෑ. හිරිකිතක් නෑ.. ඒත් දැන්නම් හිරිකිතයි බන්

    ආගම් මාරුවට විරුද්දනම් සුද්දා උබලට බලෙන් දාලා ගිය ජරාවල් විසිකරලා දෙලොවටම නැති එකෙක් නොවී නියම දෙමලෙක් වෙයන්

    දෙමෙල්ලුන්ට යුද්දේ කරගන්න බැරි උනෙත් කතෝලික කිතුනු අන්තවාදේ නිසා. ප්‍රභාකරනුත් දෙමල ජෙනුයින් හින්දූන්ව බාග සුද්දො කරන්න ගිහින් තමා නියම හින්දු දෙමල උමා මහේශ්වරන්වත් මැරුවේ. උබ නියම දෙමලෙක් නම් නියම දමිලයෙක් වගේ හින්දු සංස්කෘතියට ගරුකරන් හින්දු දමිලයෙක් වගේ හිටපන්, අන්න එදාට උබටත් නියම දෙමල ලේ වල ගුනේ තේරෙයි.. ඔය කවලං හු$%තේ දෙමෙල්ලු වගේ නියම හින්දු දෙමෙල්ලු කහින්නේ නෑ. සුද්දට ඕනේ උනේ උන්ට පරගැති සිංහල ප්‍රජාවක් හා උන්ට පරගැති දෙමල ප්‍රජාවක් හදලා සිංහල දෙමල ජාති දෙකම අවුල් වියවුල් කරලා විනාස කරන්න. ඒක තමයි උන් බයිබලේ පාවිච්චි කරලා කලේ, උබලට උනත් අද නියම දෙමල හැගීම් එන්නේ නෑ,. මොකෝ පල්ලිය හරහනේ හුලන් පාරත් වදින්නේ. ලාවට වගේ හිතපන්.. උබලට සිංහල බෞද්ද්යෙක් දැක්කහම ලේ කකියනවා උනත් සිංහල කතෝලිකයෙක් දැක්කහම ලාවට වගේ කික් එකක් එනවා නේද?? අන්න ඒ කික් එක තමා උබලා ඊලම දිනුවත් ඊලගට ප්‍රභාකරන්ගේ නායකත්වෙන් එන රටේ හින්දු දෙමලට යටින් කෙලින්නත් එන්නේ අන්න එක තමා බන් යුදෙව් ක්‍රිස්තියානි දේශපාලනේන් සුද්ද උබලටත් අබරපු ගුලිය.. නියම දෙමලෙක් නම් නියම හැඩි දෙමලෙක් වගේ හින්දු දෙමලෙක් වෙයන්..

    අහින්සක වතු දෙමෙල්ලුන්ට පිහිට වෙයන්, අපිත් එනවා උබත් එක්ක, ටකරන් දීලා පාන්පිටි දේලා උන්ට බයිබල් පාඩන් කරවන සුදු දෙමෙල්ලුන්ට ගහලා පන්නලා උබලගේ සංස්කෘතිය රැකගනින්. තම්බින්ගෙන් කොන කපන වතු දෙමෙලුන්ව රැකගනින්

    සුද්දගේ අවජාතක දෙමලෙක් වගේ නැතුව වරෙන් නියම හින්දු හැඩි දෙමලෙක් විදිහට අපිත් එක්ක අව්රුදු කන්න,, අපේ ලිප් වලත් උබලට එක්ක කිරිබත් ඉදෙනවා.. එක කෙසෙල් කොලේ කමු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කිබුලයියේ ගේමට එන්ටර් වෙන්න පරක්කු උනාට සොරි. යකඩ ගොඩක් ගලවන් ඇගිලි තලන් මජන් නාන් 4M40යක් හපාන උන්ඩුක පුච්චේ හිටන් මජන් මචන්

    අපිට ඉතින් කෙල්ලෙක් සෙට් උනාට වඩා ආතල්නේ බන් යකඩ ගොඩක් ගලවන එක. උපන් නැකතේ අව්ල මචන්
     
    Last edited:
    රත්තරං;15893365 said:
    කිබුලයියේ ගේමට එන්ටර් වෙන්න පරක්කු උනාට සොරි. යකඩ ගොඩක් ගලවන් ඇගිලි තලන් මජන් නාන් 4M40යක් හපාන උන්ඩුක පුච්චේ හිටන් මජන් මචන්
    වැඩක් නැ මචන් කතා කරලා, මේක බලපන්කො
    …
    http://www.elakiri.com/forum/showthread.php?p=15893356#post15893356
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    :yes:
    උඹ යන්නේ පෙරුමා වෙන කිසි දෙයක් නෙවෙයි.........
    උඹට කියන දේවල් වලට කුණුහරුප නොකියන, හරියට ම තර්කානුකූලව කතා කරන, පොයින්ට් එකෙන් එකට උඹෙන් අහන, මේ ප්‍රශ්නයෙ ඉතිහාසය දන්න කෙනෙක් උඹත් එක්ක පැටලැවිච්ච නිසා..........
    උඹට ඒ දේවල් වලට උත්තර නෑ....උත්තර දුන්නත් උඹ පරාද වෙනවා.......උමේ හෘදය සාක්ෂිය ඒක දන්නවා..........
    උඹත් එක්ක මතවාදිමය විදියට පැටලෙන, මේක අධ්‍යයනය කරපු මනුස්සයෙක්-හෝ කිඹුළෙක්- එක්ක උඹට මූණට මූන පැටලෙන්න වෙනව කියල දැන් උඹ දන්නවා......

    මම උඹට එදාත් කිව්වා, අදත්කියනවා.......මම උඹට පර දෙමළා කියන්නේ නෑ......පර කියන්නේ අනුන් ගේ කියන එක....තෝ කෙහෙද වල් උලමෝ අනුන් ගෙ වුනේ...තෝ අපේ.....මොන **ත වුණත් තෝ අපේ එකෙක්......අපේ එකා ගැන මට කැක්කුමක් තියනවා.......ඒ නිසායි එක මනුස්සයෙක් හරි නිවැරදි මාර්ගෙට ගන්න මම පටන් ගත්තෙ.......

    උඹ ලංකාවට ආවාම මාව හම්බ වෙන්න වරෙන්......
    මහ එකා වගේ තේ එකක් බීල නෙවෙයි, අඩියක් ගසල ම කතා කරමු.....
    අවංකව මම උඹව මුණ ගැහෙන්න කැමතියි.......
    උඹ මට තවත් මගේ දෙමළ මිත්තරයෙක් වෙවි!

    යන තැනක හොදින් ඉදපං...........
    :yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වයඹ ඡන්දෙන් පස්සෙ ඇමසියා ඇතුලු ෆේක් අයිඩී ‍ගොඩක් එළකිරියෙන් ගියා.

    ඊයේ අද චැනල් ෆෝ කාරයා සිරිකොතේ බුදි කරවන් කරපු වැඩ වලින් යූඇන්පියෙ හුගක් දෙනෙක් යුඇන්පියෙන් ගියා. ආයෙ රෙද්දකු ඇදන් පාරේ යන්නයැ උන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබැයි පෙරුමාල් කියපු එක දෙයක් ගැන කල්පන කරන්න ඕනේ ටිකක්.දෙමළ ජාතිකයෙක් වෙලත්,1980 ගණන් වල ලංකාවෙන් ගිහින් වෙන රටක ජීවත් වෙලත් සිංහලෙන් මෙච්චර හොඳට එයා ටයිප් කරන්නේ කොහොමද කියලා අපි හිතුවද කියලා ඇහුවා.ඇත්තටම මුල ඉඳන් ම මමනන් පුදුම වුනා.මොන දේ වුනත් එයාගේ ඒ හැකියාව අගය කරන්න ඕනේ සිංහලයෝ විදිහට අපි.