~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එලස්ස් අවශ්‍ය උනොත් මම උබට පී ඇම් එකක් එවන්නම් :)

    11.gif
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
    මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
    බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා :)

    keeyada ban?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    German Shepherd :shocked::shocked:

    එල එල මටත් ඉන්නේ ඔය ජාතියේ එකෙක් තමා...:)
    දැන් අවුරුදු දෙකයි වයස ..
    හරක් පැටියෙක් වගේ සයිස් එක...:shocked:
    ඩයල් එක ලොකු මහත් කරේ මිනිස්සුන්ට වැඩිය නොපෙනෙන්න..:no:
    මිනිහෙක් දුටු තැන ඇටෑක් කරනවා..
    අත ඇරුනොත් සොරි තමයි..
    පොඩි කාලෙනම් හරි හුරතල් තමා...
    මාස 9 ක් විතර ගියාට පස්සේ බලපන්කො තියෙන සැප..:rofl:
    අපිවත් ඇදගෙන දුවන්නේ..:eek:
    විටමින්,ඉන්ජෙක්ෂන් දීලා හරියට හදපන්,නැත්තම් වැඩක් නෑ..

    නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
    මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
    බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා :)

    මම දන් නෑ :no:
    ඕන නම් නම්බර් එක එවන්නම් අහලා බලපං ..

    මචෝ ඔයා තියාගන්න ගාණ ඇරලා
    සමීර මල්ලිට ගාණ කියන්ඩ ,,,,,,,,පව්නේ :P:P:P:P......................
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    german shepherd kiyanne swamiya nitharama awashya kenek. swamiya tika dawasak dakke nethoth upset yanawa. harima hithawath ballek thamayi. noselakillen manasikawa wetenna puluwan ballo jathi walin ekak. e hinda hondatama balanna ona. :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Nice machan.. Awla thiyenne mun loku wenakota hurathal nathi wenawane:(

    හුරතල් පෙනුමනම් නැති වෙනවා තමා මුන් හරක් පැටියෙක්ගෙ සයිස් එකට ආවම ..
    හුරතලේ අඩුවෙන් නෑ බං...:no:
    අපේ එකාට අවුරුදු 2 යි තාම සෙල්ලමට එනවා ...:lol:
    එක එක දේවල් අරන් ඌ දුවනවා අපි අල්ලන්න පස්සෙන් පන්නන්න ඕන...:baffled:
    ඇඟට පනිනවා සෙල්ලමට,අපි හරහා වැටෙනවා :oo::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝදර සහෝදරියනි අපි අපේ මේ

    avatar238676_11.gif

    MihiCherub
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    සහෝදරයාගේ
    ලස්සන බලු පැටියාට ලස්සන නමක් තියමු

    (හා දැන් කට්ටිය නම් යෝජනා කරන්ඩ බලන්ඩ)