මම බිහිසුනු චාරිකාවක් ගිහින් නොමැරී ආවා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :P:P e unata oya horen log unane.....mn ewa pennuwage skype eke mathakada?:sorry: ithin ehema log wenna nathuwa innawam ai thread damme?:eek:

    මම උඹට කිව්ව නේද වුන සීන් එක... මම පාස්වර්ඩ් ඔටෝ සේව් කරල තියෙන්නෙ. මගේ ඔෆස් එකේ පීසී එකට ආපු එකා එලකිරි ඇවිත්. උඹලත් අපිට වැරදෙයි කියල බලන් ඉන්නව හිනහ වෙන්න. වුනේ ඕකයි. පිළිගන්න පුලුවන්නම් පිළිගනින්. නැත්නම් නිකං හිටපන්..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දවස් දෙක තුනක් ලොග් නොවී පොඩි බ්රේක් එකක් ගන්න එක බලු වෙනව කියලද කියන්නේ???? :shocked::shocked:
    ඒකට එහෙනං ඇයි ත්‍රෙඩ් එකක් දැම්මෙ :baffled::baffled::baffled::baffled::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකට එහෙනං ඇයි ත්‍රෙඩ් එකක් දැම්මෙ :baffled::baffled::baffled::baffled::rofl:

    ත්‍රෙඩ් එකක් දාන එකේ වැරැද්දක් නැහැනේ..අනිත් එක සමහරු ඉල්ලගෙන නාගෙන තිබ්බට මට කරන්න දෙයක් නැහැ. මම එලකිරි එකෙන් සදහටම අනිවාර්යයෙන් අයින් වෙනව කියල සමහරු හිතල.. ඒකට මට කරන්න දෙයක් නැහැ.. ත්‍රෙඩ් එකේ දාල තියෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් ආයිත් බලපන් බන්..තාවකාලිකව සමුගන්නව කියල..උඹට සිංහල තේරුම් ගන්නත් බැරිද බන්.. ;););)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කුමා නරක

    PC080032640x480.JPG

    සුදු පූවා නැතුව කුමාට පාලුයි නේ .
    :shocked::P:P:P:P:P:P:P:P
     
    Last edited: