මම මචන් ෆිල්ම් වල දැකල තියෙනවා බිමට දාල ති&#35

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    House of Fashion eke tiyenawa..............mey wage ewa
    Cool-Vehicles-Baby-Boys-EVA-font-b-Floor-b-font-Pad-font-b-Kids-b-font.jpg
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Kids fall , that's normal.. I think its better to see what sort of risks she face while she at home, you know where she can knock her head, or is there any fire hazards , sharp objects , water risks and prevent or minimize the risk. Don't baby your kids , I'm not telling you to ignore them or not care for them , but let them experience things and learn from the mistakes. If she is hyper active get her to play outside in the garden untill she gets tired.. Best of luck
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දේශීය වෙදකම / ආර්යුවේද වෙදකම දෙක එච්චර ගණන් ගත්තෙ නැති කෙනෙක්. මගේ පොඩි එකා ඒ කාලෙ වැටිල ඔළුව ගෙඩි ගහගෙන ඉන්නකොට අපේ තාත්ත ගෙනත් දුන්න "කොරොස්දූවේ මහ තැලුම් තෙල" කියල තෙල් කුප්පියක්. කෝකටත් කියල ටිකක් ගෑවම ඉදිමුම විනාඩි ගානකින් බැස්ස. එදායින් පස්සෙ මම ඒ ජාතියෙ තෙල් බෝතල් කාලක් ගෙනාව. මගෙ පොඩි උන්ගෙ ඔලු බේරුනේ ඒකෙන් වෙන්න ඕනෙ උන් වැටුන හැටියට.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අවු:02ක දරුවෙක්ව රබර් කාපට් දාල පරෙස්සම් කරන්න බෑ... මටත් ඉන්නේ ඔය වයසේම දුවක් මචන්..

    ඩුබායි වල නම් මම දැක්කා තියනවා රබර් කාපට් එකක් ගෙදර සාලෙට දාපන්.. හැම වෙලේම ඇහැගහගෙන ඉන්න කියපන් කාට හරි...

    මගේ දුවගෙත් දනිස් අතපය ගන්න දෙයක් නෑ හැම තැනම තුවාල කරගන්නවා...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    awurudu dekaka lamayekne ban, anika mokadawenne lamaya tikak wetunama. ara thuwala una kiwwa nisa kiyanne tikak ehe gahagena idapan. thuwala karaganna then risk thiyena then cover karapan. anith eka lamayata oya hema ekama epa kiyanna epa, baya karannath epa. monawa hari try karanawa nam kiyapan parissamin karanna kiyala. podi unata tika dawasak yaddi terum gannawa, mage kollaa den thunai masa 4k wenawa. okata auruddakata adu kaledi dawasak gindara allanna ona una current giya weleka. mama uge atha iti pandamata sehenna udin allagena lawata rasne wadinna dunna. tikak wela yaddi minihama terum gatta meka hoda ne amarui kiyala. ul deyak unath lawata anala pennanawa meken ridenawa thuwala wenawa kiyala. lamayata jeevithe vidinna deepan, sereppu nethuwa eliye avidinna deepan gal wala unath. oya podi kale kelel mekenawa ban loku weddi. dukai unta rideddi, hebei lamayata ewata huru wenna purudu karapan podi kale idan. nethnam ubalata loku weddi epa wei.
     
    • Like
    Reactions: ENRIQUEADDS

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මචන් අපේ දුවගෙ වැඩේම වැටෙනවා බන්.මීට සති දෙකකට කලින් බිම වැටිලා ඇහිබැම උඩින් මැහුම් හතරක් දැම්ම බන්,,මට ජීවිතේ එපා උනා එදා..ලජ්ජා වෙන්නේ නැහැ කියන්න එදා දුවට වඩා මම ඇඩුව ,,,
    මම ලොකු උදවුවක් ඉල්ලන්නේ මචන් ..මේ ප්‍රශ්නේ මට වගේම බබාල ඉන්න උන්ට ඇති..අවුරුදු දෙක වෙනකොට ළමයි දඟයි...

    මම මචන් ෆිල්ම් වල දැකල තියෙනවා බිමට දාල තියෙනවා එහෙ ගෙවල් වල කාපට් ...ළමයි වැටුනට රිදෙන්නේවත් නැති වෙන්න..ඒව ගන්න තැනක් මෙහෙ කොහෙද බන් තියෙන්නේ,,
    ගොඩක් වැදගත් වේවි මම වගේ ගොඩක් දෙනෙකුට,,,


    https://www.google.com/url?sa=i&rct...h9cNgJAKDtt7FpcwqBYc3s_Q&ust=1462034441534671
    url


    මචන් මහරගම පමුණුව් තියෙනවා සෙල්ලම් TOYS මහන ගන රෙදි . පුළුන් පුළුන් තියෙන CUT ඒවා ගත්තොත් ගාන හෙන අඩුයි. ඒවා අරගෙන CARPET එකක් වගේ මස්සවලා ගන්න මහන යන්නේ රු 500 වගේ. ඒවගේ එකක් දාලා තියෙන්න මමත් දුවට් පොඩිකාලේ දාලා තිබුනේ ඒවා .
     
    • Like
    Reactions: ENRIQUEADDS