මම මරාගෙන මැරෙණව යකො....

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මම මරාගෙන මැරෙණව යකො....

කව්ද යකො ලංකාවට WC එක ගෙනාපු උගුඩුවා. මැච් බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට ටිකට් විකුනන්නෙ නැතුව මොන මගුලකට මෙහෙට ඔක ගෙනාවද...?


ඔන්න මම ටිකට් කතාවක් කියන්න යන්නෙ.. මෙක කියවල උබලට හිතෙයි මුට ටිකට් හම්බුනෙ නැහැ කියල මඩ ගහනව කියල.. :D මට ලංකාව ගහන ඔක්කොම ටිකට් හම්බුනා. කොළබ.. එව ඉතින් ගත්තෙ ගිය නොවැම්බර් වල ඔන්ලයින් . සාමන්‍යයෙන් එක තරගයක ටිකට් 34000ක් වගේ ප්‍රමාණයක් නරඹන්නන්ට විකුනනව ප්‍රේමදාස පිටියෙ.. එක ICC එකෙන් අනුමත කරපු ප්‍රමාණය 34000-35000 අතර ... ඔකෙන් අන්තර් ජාලය හරහා විකුනන්නෙ 5% ටිකට් ප්‍රමනයක්. එ කියන්නෙ 32300 - 33750 අතර ප්‍රමාණයක් SLC එක මගින් විකිනිය යුතුයි.. ඔකෙන් ඉහල මිල ගනණ්වල ටිකට් ඔක්තොබර් සිට ඇණවුම් කරල ගන්න පුලුවන්කම තිබිල තියෙනව..

ඔව ඉතින් මාධ‍ය හරහ වැඩි දෙනෙකුට දැනගන්න ලැබුනෙ නැති එක ICC Sri Lanka office එකේ දක්ශතාවය. ඔය විදියට 20% 30% ප්‍රමාණයක් විකිණීමෙන් පසුව ඉතුරු හැම ටිකට් එකම තරගයට සතියකට පෙර ඉදල විකිණීම අරම්බ කළයුතුව තිබුන...

45%-55% අතර ටිකට් කියන්නෙ හැම මණ්ඩපයකම සමාන විදියට එහෙම ඉතුරු වෙන්න ඔන.. හැබැයි හැමොටම පෙනුන අන්තිමට උනදේ 50 ටිකට් විතරයි ඉතුරු උනෙ එවයිනුත් ටිකට් පකිස්තාන මැච් එකෙ 7050ක් ඉතුරු වෙච්ච ටිකට් වලින් විනාඩි 30ක් ඇතුලත ඔක්කොම ඉවර උනා. එකියන්නෙ විනාඩියට කීදෙනෙකුට ටිකට් දීලද...?

ඔස්ට්‍රෙලියා තරගයෙ ටිකට් 1000ක් වත් ඔය 26 වෙනිද දීල නැහැ.. කො ඉතුරු ටිකට්... ?? කොහෙටද මෙව යන්නෙ...??
කොළබ 7 ස්ටර් කොල්ලො කෙල්ලො පොලිම්වල ඉදල ටිකට් ගන්න කැමති නැති උනාට මැච් බලල ආතල් ගන්න කැමති.. උන්ටයි ලොකු ලොකු ඔය high class බුවලගෙ හැත්ත බුරුත්තට මැච් බලන්නයි තමා ඔය ටිකට් යන්නෙ.. කොළබ හුගක් companies වල Executive level එකෙ කස්ටියට මැච් සෙට් එකේම ටිකට් සෙට් එක හම්බ වෙනව.. ඉතින් උන් එන එකා එනව නැති එකා එන්නෙ නැහැ.. උන් ආතල් ගන්නව.. සාමන්‍ය මිනිස්සු උදේම නැගිට පොලිමෙ ඉදල.. 50 ටිකට් 2ක් අරගෙන... දවසෙම මැච් එකට කැගහල යනව. නැති එකා හිතෙන් දුක් වෙවී TV එකේ බලනව,

ICC REgulation වලට අනුව කාටවත් පිනට ටිකට් දෙන්න බැහැ එවගෙම ටිකට් දෙන්න පුලුවන් නියමිත දිනේට නියමිත තැනක විතරයි.. අන්න එ නිසා ඔය දවසක් දාල හොරෙන් කියනව මෙදාට දෙනව කියල... මේ කථාවෙ සත්‍ය තාවයක් නැහැ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්.. හැබැයි මෙක තමයි ඇත්ත.. මෙකත් හරියට චන්දෙ ඉල්ලුව වගෙ තමයි දින්නට පස්සෙ ඔක්කොටම සලකන්න ඔන.. නැත්තන් වසල හමාරයි.. කොටින්ම අපෙ ගෙවල් පිටිපස්සෙ මුලු වත්තම oZ VS SL මැච් එක බලන්න යනව 50 ටිකට් 30ක් හම්බ වෙල දුමින්ද සිල්වගෙන් බොඩි ගාර්ඩ්ට.. :D යන්නෙ සාමන්‍ය මිනිස්සු උනාට ඔහොම ටිකට කීයක් එක එකාට දීල ඇද්ද...

මේ වගේ රටකට මොකට මෙව එනවද... ටිකට 35000ට පොර කාල ටිකට් නැතුව හිටියට දුකක් නැහැ.. ඒත් ටිකට් 35000 කින් ටිකට් 1000කට මුලු රටම පොරකනව, මහ එවුන් පිටි පස්සෙ දොරෙන් ගිහින් ආතල් ගන්නව එ මදිවට උන් බලන හැම මැච් එකම දිනන්නත් ඔනෙ පරාද උණාම පෙරෙතයො පයින් ගහල වගෙ ඉන්නෙ...

මෙකෙ බොරු තියෙන්නෙ කියල ඔප්පු කරොත් මම මෙ රටෙ නම ගිය මිනිස්සු 10 15ක් පෙන්නනව අහවල් අහවල් අයගෙන් ටිකට් ගත්තෙ පොලිමෙවත් ඔන්ලයින්වත් නෙවෙයි කියල... මොකද මටත් office එකෙන් සෙමි ටිකට්ස් හම්බ වෙනව... හැබැයි එකට වෙන කවරුහරි යාවි.. semi මට කොහොමත් TV එකෙවත් බලන්න වෙන එකක් නැහැ..
මට මෙච්චර මල... මට මගෙ යලුවො එක්ක මැච් බලන්න චාන්ස් එක නැති නිසා... උන්ට ටිකට් නැ ගන්න තැනකුත් නැ... :(

 
Last edited:
  • Like
Reactions: cspmaxx

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    ඇයි බං මමයි ඕක ලංකාවෙ තියමුයි කීවෙ... මොකක්ද ප්‍රශ්නෙ.. උඹට ටිකට් කීයක් ඕනෙද...

    ara scan karala print karapuwada:oo::oo::oo:
    ayeth e business eka patan aran wage....
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඇයි බං මමයි ඕක ලංකාවෙ තියමුයි කීවෙ... මොකක්ද ප්‍රශ්නෙ.. උඹට ටිකට් කීයක් ඕනෙද...


    Ube ticket aragena kuru ganinna wenne.. :D mama onnam ubata ara shine wena WC logo eka print karala dennam :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බං මමයි ඕක ලංකාවෙ තියමුයි කීවෙ... මොකක්ද ප්‍රශ්නෙ.. උඹට ටිකට් කීයක් ඕනෙද...

    gona unaka kamk ne eeth umbeee...kiyanna epa gon wedooo..........:growl::growl::growl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    boruwata buruwek wage kaagahanna epa. WC eka lankawe hamotama balanna baha buruwo. stadium ekakata danna puluwan limit ekak thiyenawa. gon buruwa.match balanna onanam TV eken balapan. Tv ekakuth naththan palayan gallface ekata. big screen ekaka free balanna puluwan. mee haraka
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    boruwata buruwek wage kaagahanna epa. WC eka lankawe hamotama balanna baha buruwo. stadium ekakata danna puluwan limit ekak thiyenawa. gon buruwa.match balanna onanam TV eken balapan. Tv ekakuth naththan palayan gallface ekata. big screen ekaka free balanna puluwan. mee haraka

    haha ehanam ehema karannamko
     
    • Like
    Reactions: lasa.lasa

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    oka sampurna aththa .......
    oka wenawa kiyala hithuna nisa tickets out karata sathiyakin passe aus vs sl match ekata 250 tkts 10k gaththa :D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    boruwata buruwek wage kaagahanna epa. WC eka lankawe hamotama balanna baha buruwo. stadium ekakata danna puluwan limit ekak thiyenawa. gon buruwa.match balanna onanam TV eken balapan. Tv ekakuth naththan palayan gallface ekata. big screen ekaka free balanna puluwan. mee haraka

    එළකිරි කොල්ලන්ට මෙහෙම කතා කරන්න එපා හරිද!!! :angry::angry: මු උගේ හිතේ අමාරුවට මෙතන ඇවිත් කිවම උඹ ඌට බුරුවා කියනවා.. එහෙම කැත කතා කියන්න එපා. හැමෝටම බලන්න බෑ තමයි එත් මු කියන්නේ මහන්චි වෙලා ටිකට් ගන්න එකාට වඩා මහන්සි නොවී ටිකට් අරගන්න එක අස්දරනයි කියල.. ඒකවත් උඹට තේරෙන් නැද්ද?
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    එළකිරි කොල්ලන්ට මෙහෙම කතා කරන්න එපා හරිද!!! :angry::angry: මු උගේ හිතේ අමාරුවට මෙතන ඇවිත් කිවම උඹ ඌට බුරුවා කියනවා.. එහෙම කැත කතා කියන්න එපා. හැමෝටම බලන්න බෑ තමයි එත් මු කියන්නේ මහන්චි වෙලා ටිකට් ගන්න එකාට වඩා මහන්සි නොවී ටිකට් අරගන්න එක අස්දරනයි කියල.. ඒකවත් උඹට තේරෙන් නැද්ද?

    mama kohomath katha kare den eththata wena de gena math mahansi nowi ticket gaththe online credit card eken eth hema ekatam e chance eka nehe.. ewagema ehema gannath puluwan ticket walin 5% y anith 95%ma ganna ona tikak katta kala.. ane moda minissu ekka mona kathada cricket TV eke balala methana boru bayla gahana ewun ekka mona kathada bans.. out weddi tv eka off karala yana dianaddi appudi gahana gon lankikayo :p :D
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    hehe lankawe iddi lankawe widiyata inna one.. apayeth yaluwo hadaganna.. ona deyak kara ganna puluwan.. :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකනේ බං මම තාම ටිකට් හොයනවා...
    ඔව් බන් පට්ට සින් එක ටිකට් හොයාගන්නවත් නැ
    ඒත් මම දන්න කිප දෙනෙක්ටම free ටිකට් පහා පහා ලැබුනා උන්ගෙන් ගොඩක් එවුන් බලන්න ගියෙවත් නැ:(
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං උඹ සහතික ඈත්ත කියන්නේ :yes:හැබැයි මට පුලුවන් උඹට පොඩි ටිප් එකක් දෙන්න පකිස්තාන් මැච් එක බලන්න මගෙ යාලුවෙක් ගියා ගරවුන්ඩ් එක ඉස්සරහා බ්ලැක් මාකට් ටිකට් විකුණුවලු :dull:පරසිද්ධියෙම එකක් රැ 400-1300 අතර මූණ බලල ගනන් කියන්නේ සල්ලි තියෙනව වගේ පෙනුනොත් හරි කෙල්ලෙක් එක්ක ගියොත් හරි 1000 ඉහල තමයිලු මුං කරලතියෙන වැඩේ උන්ගෙ මල්ලි කෙනෙක්ව දාල රැ 400 ගානනෙ ටිකට් අරගෙන :lol:උන් ලග ඕනතරම් ටිකට් තියෙනවලු බෝඩ් එකේ උන් අපිට දෙන්නෙ 2යි :baffled:හැබැයි හොරට විකුණන එවුන් ලග ටිකට් සීය දෙසීය තියෙනව ඒක තමයි ලස්සනම වැඩේ:growl: