මම මරාගෙන මැරෙණව යකො....
කව්ද යකො ලංකාවට WC එක ගෙනාපු උගුඩුවා. මැච් බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට ටිකට් විකුනන්නෙ නැතුව මොන මගුලකට මෙහෙට ඔක ගෙනාවද...?
ඔන්න මම ටිකට් කතාවක් කියන්න යන්නෙ.. මෙක කියවල උබලට හිතෙයි මුට ටිකට් හම්බුනෙ නැහැ කියල මඩ ගහනව කියල..
මට ලංකාව ගහන ඔක්කොම ටිකට් හම්බුනා. කොළබ.. එව ඉතින් ගත්තෙ ගිය නොවැම්බර් වල ඔන්ලයින් . සාමන්‍යයෙන් එක තරගයක ටිකට් 34000ක් වගේ ප්‍රමාණයක් නරඹන්නන්ට විකුනනව ප්‍රේමදාස පිටියෙ.. එක ICC එකෙන් අනුමත කරපු ප්‍රමාණය 34000-35000 අතර ... ඔකෙන් අන්තර් ජාලය හරහා විකුනන්නෙ 5% ටිකට් ප්‍රමනයක්. එ කියන්නෙ 32300 - 33750 අතර ප්‍රමාණයක් SLC එක මගින් විකිනිය යුතුයි.. ඔකෙන් ඉහල මිල ගනණ්වල ටිකට් ඔක්තොබර් සිට ඇණවුම් කරල ගන්න පුලුවන්කම තිබිල තියෙනව..
ඔව ඉතින් මාධය හරහ වැඩි දෙනෙකුට දැනගන්න ලැබුනෙ නැති එක ICC Sri Lanka office එකේ දක්ශතාවය. ඔය විදියට 20% 30% ප්‍රමාණයක් විකිණීමෙන් පසුව ඉතුරු හැම ටිකට් එකම තරගයට සතියකට පෙර ඉදල විකිණීම අරම්බ කළයුතුව තිබුන...
45%-55% අතර ටිකට් කියන්නෙ හැම මණ්ඩපයකම සමාන විදියට එහෙම ඉතුරු වෙන්න ඔන.. හැබැයි හැමොටම පෙනුන අන්තිමට උනදේ 50 ටිකට් විතරයි ඉතුරු උනෙ එවයිනුත් ටිකට් පකිස්තාන මැච් එකෙ 7050ක් ඉතුරු වෙච්ච ටිකට් වලින් විනාඩි 30ක් ඇතුලත ඔක්කොම ඉවර උනා. එකියන්නෙ විනාඩියට කීදෙනෙකුට ටිකට් දීලද...?
ඔස්ට්‍රෙලියා තරගයෙ ටිකට් 1000ක් වත් ඔය 26 වෙනිද දීල නැහැ.. කො ඉතුරු ටිකට්... ?? කොහෙටද මෙව යන්නෙ...??
කොළබ 7 ස්ටර් කොල්ලො කෙල්ලො පොලිම්වල ඉදල ටිකට් ගන්න කැමති නැති උනාට මැච් බලල ආතල් ගන්න කැමති.. උන්ටයි ලොකු ලොකු ඔය high class බුවලගෙ හැත්ත බුරුත්තට මැච් බලන්නයි තමා ඔය ටිකට් යන්නෙ.. කොළබ හුගක් companies වල Executive level එකෙ කස්ටියට මැච් සෙට් එකේම ටිකට් සෙට් එක හම්බ වෙනව.. ඉතින් උන් එන එකා එනව නැති එකා එන්නෙ නැහැ.. උන් ආතල් ගන්නව.. සාමන්‍ය මිනිස්සු උදේම නැගිට පොලිමෙ ඉදල.. 50 ටිකට් 2ක් අරගෙන... දවසෙම මැච් එකට කැගහල යනව. නැති එකා හිතෙන් දුක් වෙවී TV එකේ බලනව,
ICC REgulation වලට අනුව කාටවත් පිනට ටිකට් දෙන්න බැහැ එවගෙම ටිකට් දෙන්න පුලුවන් නියමිත දිනේට නියමිත තැනක විතරයි.. අන්න එ නිසා ඔය දවසක් දාල හොරෙන් කියනව මෙදාට දෙනව කියල... මේ කථාවෙ සත්‍ය තාවයක් නැහැ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්.. හැබැයි මෙක තමයි ඇත්ත.. මෙකත් හරියට චන්දෙ ඉල්ලුව වගෙ තමයි දින්නට පස්සෙ ඔක්කොටම සලකන්න ඔන.. නැත්තන් වසල හමාරයි.. කොටින්ම අපෙ ගෙවල් පිටිපස්සෙ මුලු වත්තම oZ VS SL මැච් එක බලන්න යනව 50 ටිකට් 30ක් හම්බ වෙල දුමින්ද සිල්වගෙන් බොඩි ගාර්ඩ්ට..
යන්නෙ සාමන්‍ය මිනිස්සු උනාට ඔහොම ටිකට කීයක් එක එකාට දීල ඇද්ද...
මේ වගේ රටකට මොකට මෙව එනවද... ටිකට 35000ට පොර කාල ටිකට් නැතුව හිටියට දුකක් නැහැ.. ඒත් ටිකට් 35000 කින් ටිකට් 1000කට මුලු රටම පොරකනව, මහ එවුන් පිටි පස්සෙ දොරෙන් ගිහින් ආතල් ගන්නව එ මදිවට උන් බලන හැම මැච් එකම දිනන්නත් ඔනෙ පරාද උණාම පෙරෙතයො පයින් ගහල වගෙ ඉන්නෙ...
මෙකෙ බොරු තියෙන්නෙ කියල ඔප්පු කරොත් මම මෙ රටෙ නම ගිය මිනිස්සු 10 15ක් පෙන්නනව අහවල් අහවල් අයගෙන් ටිකට් ගත්තෙ පොලිමෙවත් ඔන්ලයින්වත් නෙවෙයි කියල... මොකද මටත් office එකෙන් සෙමි ටිකට්ස් හම්බ වෙනව... හැබැයි එකට වෙන කවරුහරි යාවි.. semi මට කොහොමත් TV එකෙවත් බලන්න වෙන එකක් නැහැ..
මට මෙච්චර මල... මට මගෙ යලුවො එක්ක මැච් බලන්න චාන්ස් එක නැති නිසා... උන්ට ටිකට් නැ ගන්න තැනකුත් නැ...
කව්ද යකො ලංකාවට WC එක ගෙනාපු උගුඩුවා. මැච් බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට ටිකට් විකුනන්නෙ නැතුව මොන මගුලකට මෙහෙට ඔක ගෙනාවද...?
ඔන්න මම ටිකට් කතාවක් කියන්න යන්නෙ.. මෙක කියවල උබලට හිතෙයි මුට ටිකට් හම්බුනෙ නැහැ කියල මඩ ගහනව කියල..
මට ලංකාව ගහන ඔක්කොම ටිකට් හම්බුනා. කොළබ.. එව ඉතින් ගත්තෙ ගිය නොවැම්බර් වල ඔන්ලයින් . සාමන්‍යයෙන් එක තරගයක ටිකට් 34000ක් වගේ ප්‍රමාණයක් නරඹන්නන්ට විකුනනව ප්‍රේමදාස පිටියෙ.. එක ICC එකෙන් අනුමත කරපු ප්‍රමාණය 34000-35000 අතර ... ඔකෙන් අන්තර් ජාලය හරහා විකුනන්නෙ 5% ටිකට් ප්‍රමනයක්. එ කියන්නෙ 32300 - 33750 අතර ප්‍රමාණයක් SLC එක මගින් විකිනිය යුතුයි.. ඔකෙන් ඉහල මිල ගනණ්වල ටිකට් ඔක්තොබර් සිට ඇණවුම් කරල ගන්න පුලුවන්කම තිබිල තියෙනව..ඔව ඉතින් මාධය හරහ වැඩි දෙනෙකුට දැනගන්න ලැබුනෙ නැති එක ICC Sri Lanka office එකේ දක්ශතාවය. ඔය විදියට 20% 30% ප්‍රමාණයක් විකිණීමෙන් පසුව ඉතුරු හැම ටිකට් එකම තරගයට සතියකට පෙර ඉදල විකිණීම අරම්බ කළයුතුව තිබුන...
45%-55% අතර ටිකට් කියන්නෙ හැම මණ්ඩපයකම සමාන විදියට එහෙම ඉතුරු වෙන්න ඔන.. හැබැයි හැමොටම පෙනුන අන්තිමට උනදේ 50 ටිකට් විතරයි ඉතුරු උනෙ එවයිනුත් ටිකට් පකිස්තාන මැච් එකෙ 7050ක් ඉතුරු වෙච්ච ටිකට් වලින් විනාඩි 30ක් ඇතුලත ඔක්කොම ඉවර උනා. එකියන්නෙ විනාඩියට කීදෙනෙකුට ටිකට් දීලද...?
ඔස්ට්‍රෙලියා තරගයෙ ටිකට් 1000ක් වත් ඔය 26 වෙනිද දීල නැහැ.. කො ඉතුරු ටිකට්... ?? කොහෙටද මෙව යන්නෙ...??
කොළබ 7 ස්ටර් කොල්ලො කෙල්ලො පොලිම්වල ඉදල ටිකට් ගන්න කැමති නැති උනාට මැච් බලල ආතල් ගන්න කැමති.. උන්ටයි ලොකු ලොකු ඔය high class බුවලගෙ හැත්ත බුරුත්තට මැච් බලන්නයි තමා ඔය ටිකට් යන්නෙ.. කොළබ හුගක් companies වල Executive level එකෙ කස්ටියට මැච් සෙට් එකේම ටිකට් සෙට් එක හම්බ වෙනව.. ඉතින් උන් එන එකා එනව නැති එකා එන්නෙ නැහැ.. උන් ආතල් ගන්නව.. සාමන්‍ය මිනිස්සු උදේම නැගිට පොලිමෙ ඉදල.. 50 ටිකට් 2ක් අරගෙන... දවසෙම මැච් එකට කැගහල යනව. නැති එකා හිතෙන් දුක් වෙවී TV එකේ බලනව,
ICC REgulation වලට අනුව කාටවත් පිනට ටිකට් දෙන්න බැහැ එවගෙම ටිකට් දෙන්න පුලුවන් නියමිත දිනේට නියමිත තැනක විතරයි.. අන්න එ නිසා ඔය දවසක් දාල හොරෙන් කියනව මෙදාට දෙනව කියල... මේ කථාවෙ සත්‍ය තාවයක් නැහැ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්.. හැබැයි මෙක තමයි ඇත්ත.. මෙකත් හරියට චන්දෙ ඉල්ලුව වගෙ තමයි දින්නට පස්සෙ ඔක්කොටම සලකන්න ඔන.. නැත්තන් වසල හමාරයි.. කොටින්ම අපෙ ගෙවල් පිටිපස්සෙ මුලු වත්තම oZ VS SL මැච් එක බලන්න යනව 50 ටිකට් 30ක් හම්බ වෙල දුමින්ද සිල්වගෙන් බොඩි ගාර්ඩ්ට..
යන්නෙ සාමන්‍ය මිනිස්සු උනාට ඔහොම ටිකට කීයක් එක එකාට දීල ඇද්ද...මේ වගේ රටකට මොකට මෙව එනවද... ටිකට 35000ට පොර කාල ටිකට් නැතුව හිටියට දුකක් නැහැ.. ඒත් ටිකට් 35000 කින් ටිකට් 1000කට මුලු රටම පොරකනව, මහ එවුන් පිටි පස්සෙ දොරෙන් ගිහින් ආතල් ගන්නව එ මදිවට උන් බලන හැම මැච් එකම දිනන්නත් ඔනෙ පරාද උණාම පෙරෙතයො පයින් ගහල වගෙ ඉන්නෙ...
මෙකෙ බොරු තියෙන්නෙ කියල ඔප්පු කරොත් මම මෙ රටෙ නම ගිය මිනිස්සු 10 15ක් පෙන්නනව අහවල් අහවල් අයගෙන් ටිකට් ගත්තෙ පොලිමෙවත් ඔන්ලයින්වත් නෙවෙයි කියල... මොකද මටත් office එකෙන් සෙමි ටිකට්ස් හම්බ වෙනව... හැබැයි එකට වෙන කවරුහරි යාවි.. semi මට කොහොමත් TV එකෙවත් බලන්න වෙන එකක් නැහැ..
මට මෙච්චර මල... මට මගෙ යලුවො එක්ක මැච් බලන්න චාන්ස් එක නැති නිසා... උන්ට ටිකට් නැ ගන්න තැනකුත් නැ...
Last edited:

හැබැයි මට පුලුවන් උඹට පොඩි ටිප් එකක් දෙන්න පකිස්තාන් මැච් එක බලන්න මගෙ යාලුවෙක් ගියා ගරවුන්ඩ් එක ඉස්සරහා බ්ලැක් මාකට් ටිකට් විකුණුවලු
පරසිද්ධියෙම එකක් රැ 400-1300 අතර මූණ බලල ගනන් කියන්නේ සල්ලි තියෙනව වගේ පෙනුනොත් හරි කෙල්ලෙක් එක්ක ගියොත් හරි 1000 ඉහල තමයිලු මුං කරලතියෙන වැඩේ උන්ගෙ මල්ලි කෙනෙක්ව දාල රැ 400 ගානනෙ ටිකට් අරගෙන
හැබැයි හොරට විකුණන එවුන් ලග ටිකට් සීය දෙසීය තියෙනව ඒක තමයි ලස්සනම වැඩේ