මම මරාගෙන මැරෙණව යකො....

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
boruwata buruwek wage kaagahanna epa. WC eka lankawe hamotama balanna baha buruwo. stadium ekakata danna puluwan limit ekak thiyenawa. gon buruwa.match balanna onanam TV eken balapan. Tv ekakuth naththan palayan gallface ekata. big screen ekaka free balanna puluwan. mee haraka

:no::no: uba gon harakek kiyala thappulanda one na. :angry::angry: :rolleyes:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අප්පද බොල................ මම ඒක දැක්කෙ නෑනෙ....

    ඕකනේ කියන්නේ වෙද්දුන්ටත් වරදිනවා කියල
    කොහොමද උගුඩු වේදෝ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕකනේ කියන්නේ වෙද්දුන්ටත් වරදිනවා කියල
    කොහොමද උගුඩු වේදෝ
    තොට පයිත්තියන්ද........ ඔන්න ඕක අත ඇරල දාපන්............. අනිත් අපතයෝ ඕක දැක්කොත් ඉදල ඉවරයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තොට පයිත්තියන්ද........ ඔන්න ඕක අත ඇරල දාපන්............. අනිත් අපතයෝ ඕක දැක්කොත් ඉදල ඉවරයි

    හරි හරි ඔන්න ඇත හැරියා
    උඹට මාර විදිහට කෙන්තියනවනේ
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    තොට පයිත්තියන්ද........ ඔන්න ඕක අත ඇරල දාපන්............. අනිත් අපතයෝ ඕක දැක්කොත් ඉදල ඉවරයි


    ahh ehenam ubada e uguduwa.... hahahaha... matath oya ticket walin 10 15 diyanko :D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සම්පූර්ණ ඇත්ත කතාව. ඒත් පොඩි අපි මොනව කරන්නද?

    ඒකෙන් මේකෙන් වැඩක් නෑ. 05 වෙනිද මැච් එක බලන්න ටිකට් 2ක් හොයා ගන්න විදියක් නැද්ද සාධාරණ ගානකට.......
    :(:(:(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔව් බන්. මැච් එකේදි අප්පුඩියක් ගහල කෑ ගහන්නෙත් අර පෝලිමේ ඉඳල 50 ටිකට් ගත්තු මිනිස්සු විතරයි වාගෙ. වැඩි ගණන් දීල ටිකට් ගත්තු උන් හොර පාරෙන් ටිකට් ගත්තු උන් කට බලියගෙන ඉන්නව විතරයි. හොඳට බලපල්ල ප්‍රේමදාස එකේ C & D ස්ටෑන්ඩ් වලින් විතරයි වැඩිපුර සද්දයක් එන්නෙ.
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    eekanee mama hemawelaawema kiyanne meeka goo ratak kiyaka .. koheda ithin ekek wath ahanne nee ne..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොහෙත් වෙන්නේ මේ අසාධාරණය........
    මේකනං පුදුම රටක්......
    පොත්ත රතුනං සල්ලි තියනවනං ඔක්කොම හරි........
    අනිත් උංට මොනා වුනත් ගානක් නැහැ......