බුදු අම්මෝ උඹලා මං ගැන හොයලා තියෙන තරම් .නෑ මම මැරෙන්නේ නෑ බං..අනික කෙල්ලෙක් වෙනුවෙන්..මගුල තමා. ඔන්න පෝස්ට් 667 මාරයාව පැන්නුවා..මට මේ දවස් වල මාරක අපල බං..ඒත් සියදිවි හානි කරගන්න තරම් පිස්සු නෑ..![]()
අඩෝ පිස්සු කෙලින්නෙපා බන් මම මේ ඊයේ උඹේ reply එකට reply කරලා ඉවර උනාමයි මේක දැක්කේ

කොල්ලෙක් හිටියා නේවි එකේ.. මිනිහා නේවි ගිහින් අවුරුද්දයි. නේවි එකේ නිවාඩුවට ඇවිත් බීලා බයික් එකෙන් වැටිලා ඔලුවේ ලේ කැටියක් හිරවෙල දවස් දෙකකින් මලා. මලේනේවි එකේ වැලිසර කැම්ප් එකේදි. ඉතින් මූ නේවි එකේ නිසා, නේවි එකේ කොල්ලො සෙට් වෙලා මලගෙදර වැඩ ඔක්කොම කරලා මිනිය ගෙනාව විතරයි, කෙලි පොඩ්ඩක් දෙලො නැතුව අඩනවා හොටු හූර හූර, කොල්ලගේ අක්කටයි අම්මටයි තාත්තටයි හෙනම ඉලව්ව මේ මොකීද කියලා. දැක්කෙත් එදාමයි. හා හා පුරා කියලා මල ගෙදර ඇවිත් තියෙන්නේ මැරිච්ච පුතන්ඩියගේ බාර්යා පොඩ්ඩ. ලේලි පොඩ්ඩක් ඇති කතාව අම්ම තාත්තා දන්නෙත් ඒ වෙලාවේ.. බලාපුවහම නේවි එකට හොරෙන් මුන් බැදලා.. හොරෙන් බැඩ්න්දට කසාද සහතිකේ වලන්ගුයිනේ. අවුලේ තරම තේරුනේ සතියක් දෙකක් යනකොට, නේවි එකෙන් ලැබෙන්න ඔනේ වන්දියි අනික්වයි ඔක්කොම මෙකි හීනියට හදාගෙන. ඔන්න මට මතක් උන මල ගෙහර ආපු ඔයා..

අඩෝ පිස්සු කෙලින්නෙපා බන් මම මේ ඊයේ උඹේ reply එකට reply කරලා ඉවර උනාමයි මේක දැක්කේ
රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..

රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..
![]()
රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය පිහිටි ස්ත්රීපුර කන්දේ උමග ඇතුලට ගිය ගමන ගැන ත්රෙඩ් එකක් කොටනෝ..ප්ලීස් වෙයිට්..
![]()