යාළුවා.. මමත් රජයේ සේවකයෙක් විදියට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ...
උඹ මොන දේශපාලන පක්ෂෙකින් පත්වීම ගත්තත් විධිමත් පත්වීමේ ලිපියක් උඹට ලැබිලනම් සහ අදාල තනතුරට අවශ්‍ය අවම සුදුසුකම් උඹට තියෙනව නම් රැකියාවෙන් උඹව ඉවත් කරන්න තියෙන අවස්ථාව ගොඩාක්ම අඩුයි.. (හැබැයි මම පුද්ගලිකව කැමති නෑ මොන දේශපාලුවට වත් කඩේ ගිහින් රැකියා දෙනවට.. මොකද විධිමත් බඳවාගැනීමේ පටිපාටිය බල්ලට යනවා ඒ වැඩෙන්.. ඒ වගේම සුදුසුකම් තියෙන සහ මේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු රජයේ සේවයට නැති වෙනවා ඒ වැඩෙන්)
කොහොම උණත් ඔයාට අවුරුදු 05ක් යනකොට අභ්‍යන්තර තරඟ විභාග වලින් උසස්වීම් ලබාගන්න පුළුවන්.. ඒකට වයස බලපෑමක් නෑ.. ඕනි කරන්නෙ උත්සාහය විතරයි.. ඒ වගේම උඹට දෙන උපදේශය නම් උඹට දෙන්නේ කක්කුස්සි හෝදන්නද? උඹ ඒ වැඩේ හරියට භක්තියෙන් කරපං.. රස්සාව එක්ක වෛර බඳින්න එපා.. අපේ ලැබීම අනුව සහ අතීතයේ කරපු ගොංකං වලින් තමයි වර්තමානයේ අපි ඉන්න තැනට වැටෙන්න වෙලා තියෙන්න.. ඒත් මතක තියාගනිං, අපේ වැරදි හදාගන්න මැරෙනකල් කාලය තියෙනවා.. එකඑකා දිහා බලං හූල්ලන එක නවත්තලා ඉන්න වලෙන් ගොඩ එන්න අදම හිතට ගනිං.. උඹට වරදින්න හේතුවක් නෑ එතකොට..![]()

... Encore !
ඔය රස්සාවත් කරන ගමන් සල්ලි පොඩ්ඩ ඉතුරු කරන් ... ආයෙත් A/L කරොත් නරකද ?
දැන් ඔතන ඔයාට වෙලා තියෙන්නේ අරමුණක් නැති කම .
කැපවීමෙන් ආයෙත් A/L කරා නං ජීවිතේ ලැජ්ජාවක් නැතුව අනික් උන්ට දෙකට නවෙන්නේ නැතුව ආයෙත් ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන් ... එකට වයස ප්‍රශ්නයක් නෙවෙයි ..