මම මොකක්ද කරන්නේ දැන් ? ඉඳලා වැඩක් නැ

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    මම දැන් අවුරුදු 7 1/2 වගේ තිස්සේ ටිකක්විතර ප්‍රසිද්ධ මධ්‍යම පළාතේ කෙනෙක්ගේ කාර්යාලයක වැඩ කරනවා. අපේ තාත්තාගේ සම්බන්ධයක් නිසා තමයි එතන රස්සාව හම්බුනේ. ඒකත් ලේසියෙන් ලැබුනේ නැහැ. රැස්වීම්වල පුක කැඩෙනකන් පුටු රත් කරලයි දුන්නේ. ඒකත් මහ ලොකු පඩියක් නෙවෙයි අයින් වෙද්දි දුන්නෙත් 16ක් වගේ. අද වෙනකොට අවුරුදු 7 1/2 ඉතුරු කරා කියලත් නැහැ. පොතේ තියෙන්නේ හතළිස්දාහයි. කෙල්ග ගාව තව හත් දාහක් තියෙනවා. ඉතින් මේ පාර කාලයකට පස්සේ නිසා බලය ලැබුණාම අපේ පරණම අයට රස්සා දුන්නා. මටත් දුන්නා නමුත් දුන්නේ දීලා ආයේ කාර්යමණ්ඩලේටම අරගන්නවා කියලයි.
    මචන් මම උබට පොඩි කතාවක් කියන්නම් - ඊට ඉස්සරවෙලා උබ ඔය හිතන සහ උබට වද දෙන කාරනේ මට තේරෙනවා - උබට ඔය රස්සාව ලජ්ජාවක් වෙලා තියෙන්නේ ඔය රස්සාව ලන්කාවෙ කරන්න වුන නිසානේ -
    හරි
    මම ඉස්සර දන්න තැනක පියන් කෙනෙක් හිටියා -රජයේ අමාත්‍යාංශයක. ඌ මාරම කැපවීමෙන් වැඩ කලේ - කට්ට කාගෙන උබට වැඩිය අන්තයි මට හිතෙන්න යන්තම් ඒ ලෙවෙල් පාස් උන්ගෙනුත් වෙලාවකට කටු වැඩ - ඒත් ඌ මාරම බුද්ධිමත් - ඔය අතරේ ඌ බාහිර උපාදියක් කලා - ඊට පස්සේ රජයේ රැකියාවලට ගන්න තව එක්සෑම් තියෙනවා නේද ඒව කල - ඌ ඊට පස්සේ ක්ලාර්ක් කෙනෙක් වෙලා වෙන තැනක ජොබ් එකට ගියා - මාට ආරංචි විදිහට දැන් බුවා සී ඒ එස් එක්සෑම් එක (හරි නේද නම මට ශුවර් නෑ) දාගෙනලු - උබේ අවුල තියෙන්නේ උබ ඔය ජොබ් එකයි තත්වේ කියන කිසි වැඩගැම්මකට නැති එකෙක් ගැනයි හිතන එක - ගමේ උන් දැන ගත්ට කියල උන් උබට නෝන්ඩි කලා කියලා උබේ කෑලි යනවද නෑනේ- උන් උබට කන්න දෙන්නෙත් නෑනේ
    අන්න ඒ විදිහට පුලුවන්නම් උබ හිතන එක වෙනස් කර පන් එතකොට උබට ඔය ජොබ් එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ- ඔතන ඉන්න ගමන් කරන දේ හරියට සහා ආසාවෙන් කරපන් - උබ නෙවෙයි ඔය විදිහට ජොබ් කරන එකම එකා මේ ලෝකෙ - මම දන්න තව කොල්ලෙක් ඉන්නවා හොස්පිටල් එකක කම්කරු කෙනෙක් - එගෙම ඉද්දි ඌත් අර වගේ උපාධිය කලා - හැබැයි ඌ කවදාවත් ඌගේ කම්කරු ජොබ් එක ගැන කලකිරිලා කතා කරනවවත් වැඩ කරනවත් මම අහලා නෑ- අන්න එහෙම ගොඩ යන්න බලන්න- ඔයා
    වෙන ජොබ් ඔප්ශන් එකක් නැති එකේ මේක කරගෙන මේකෙන්ම ගොඩ යන්න සුදුසුකම් වැඩි කරගෙන - ගමේ එකෙක් හින්ට් එක ගහන්න ආවොහ් කට ඇරල හොද දෙයක් කියපන් උබ් පියන් වැඩෙ හරියට කරන එක අනුන්ගෙ මගුල් හොයනවට වඩා හොදයි කියන එක උන්ට දැනෙන්න
    - අනික කරන චූටි රස්සාව හරි ආදරෙන් කරපන් එතකොටයි හරි යන්නේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Job eka ata arinna epa machan ,uba oya inna gaman uba job eke karana thana a sambandawa tiyana deyak igena ganin .Ita passe othana vacancy monawa hari tiyanawa num ubata apply karanna puluwan kisi awulak nathuwa ,Job eka nati kaganna epa machan,its passe uba otahninuth pahalata watei job less unama.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එහෙම හිතුවොත් පියන් රස්සාව කරන්න ලඞ්කාවෙ එකෙක්වත් නැතුව යනවනෙ බං :no: :no:
    අනේ මන්ද සල්ලි ඕන්නං ඕක කරපං.. :dull: :dull:
    මානසික සහනය ඕන්නං ඕක අතෑරපං.. :dull: :dull:
    කොලයක් අරං මානසික සහනයයි සල්ලියි ගහල දෙපැත්තට ලකුණු දිදී පලයං.. :dull: :dull:
    එතකොට තේරෙයි උඹට වැඩියෙන්ම අවශ්‍යය කොයිකද කියල :yes: :yes:

    piyan la oni na office walata
    wada karana eun mahaththuru wenna hadana eka thamai waradda
    clean karana wade outsource kalama ati
    lagata tea genath dennai, kade yannai minissu use karanna hoda na :frown:
    mage opinion eka
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Macho salli poth wala daala ithuru karanna epa , makak hari sure thanaka invest marapao ,thawa ganak set wenawa ethakota, e ena profit ekath kohe hari invest karapao ,passe job ekata wada profit enakota ekata panala eka continue karanna , nathnam oya padiyen goda yanawa boru ,
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් මොනවා උනත් තව මස දෙකක් විතර ඉවසන්න . මේ පාර චන්දෙන් බොහෝදුරට UNP ආණ්ඩුවක් එන්නේ එතකොට අර හිරවෙච්ච promotion එක ගන්න පුළුවන් වෙයි . චන්දෙ ඉවරවෙලා එහෙම ගන්න බැරි උනොත් පරණ රස්සාවට යන්න සල්ලි වගේ නෙමෙයි හිතේ සතුට තියෙන්න ඕනේ
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    meh, pissu nem kelinna epa. oka allagena hitu. oya anduwe rassawall walata naya pahapukam pawa lebenawa. anika vishrama wetupa. kella hari eki kiyana de ahala hitu. rassawa isthira unata passe te genna kiyana unta kade yanna kiyana unta part eka dagena hitu
     

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    uba election eka enakan otana indapan. issarahata promotion hamba wenawanam,hondata hoyala baluwata pase, ain wenna epa. promotion hambenawa kiyala sure nam issarahata, katta kaagena indapan.

    Ubata jeewath wenna salli tiyenawanam, ain wela arakata palayan. salli heuwa wage nemei manasa upset kragena weda karanawa kiyanne. godaak ma upset nam weda karanna baane. enna enna upset eka wadi wenawanam, tawa tikak balala ain weyan. samahara witara gaanak nati wei pahu wena kota.


    machan oka disrespect kiyala hitanne natuwa hinaawak daagena weda karapan. mama danna peon kenek ennawa, uuta hemoma hondata kathaa karanawa. Respect karanawa.ekama level eke aya wage innawa, mona wede karath. uba aathal eke weda karapan, friendly weyan. ara mama kiyapa eka eka eka weda karaata uuth nikan hila kattiyage friend kenek wage innawa, a gollo ekka kathaa kara kara. uba issella workig environment eka haddaa ganna balapan. oka tawath job ekak kiyala hitthaa gena work karapan.

    mama kiyapau ekaata passe clerk kamak labuna, aurudu gaanak gihilla.

    ubata election ekata apsse, promotion ekak hambenna puluwan da kiyala balala, hambenna puluwannam okema shape eka indapan.

    jeewithe epa wenawanam salli salli kiyalal balanne natuwa arakatama palaya.

    uba wenma job ekak kata apply kare nathda shape eke kaatawath nokiya oke inna gaman.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මල්ලියේ රජයේ රස්සාවක් හොයාගන්න ලේසි නෑ
    උපදී තිබිලත් පියන් රස්සාවක් වත් නැති උන් ඉන්නවා
    මම දන්නා කෙනෙක් කොලබ රජයේ ප්‍රධාන ආයතනයක අවුරුදු 6 ක් ආදේශක රස්සාවක් කලා උපාදියක් තියාගෙන. ඒ තනතුර ඔය කියන පියන්ට වඩා අමාරුයි. දුකයි. උපාදියක් තියන් A /L පාස් අයට sir කීවා මේ ලගදි පොරට සංවර්දන නිලදාරී පත්වීම් ලැබෙනකොට වයස 34 යි

    පියන් රස්සාව වුනත් එකේ පෙන්ෂන් එකක් තියනවා
    සෙනසුරාදා ඉරිදා නිවාඩු
    අවුරුද්දට නිවාඩු 45 ක් තියනවා
    මාසෙට 30 + ලැබෙනවා
    අග්‍රහාර තියනවා
    ගෑනිට ළමයින්ට වැන්දබු අන්ත දරු තියෙනවා

    මෝඩ නොවී ලැබුන රස්සාව කොරන් හිටු
    ඉන්න අතරේ A /L කරලා limited exam එකෙන් කළමනාකාර සහකාර යමන්
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ජිවිතේ කියන්නේ ඕක තමයි මචෝ.. ජිවිතෙ සමහර දේවල් අපිට ඕන විදිහට බැලන්ස් වෙන්නෙ නැහැ.. උබට උබව තේ්රැම් ගත්තු කෙල්ලෙකුත් ඉන්න එකේ කට්ට කාගෙන ඕකෙම ඉදපන්.. හැබැයි උබේ දුක උබම විතරක් විද ගනින්.. කෙල්ලටවත් කියන්න එපා.. මං කියන්නෙ සමහර දේවල් විතරයි...ඔහොමවත් ජොබක් නැතිව නන්නත්තාර වෙච්ච ජිවිත ඕන තරම් තියෙනව.. මෙහෙමයි කරන දේ බොක්කෙන්ම කරපන් .. කරැමයක් කියල හිතාගෙන කරන්න එපා..වයසින් අඩු නිසා ඒ උබේ නංගිල මල්ලිල කියල හිතපන්.. මේ ආත්මේ උබ උන්ට වහල්කම් කරන්නේ ගිය ආත්මෙක උබ උන්ගෙන් සැලකුම් ලැබුව නිසා වෙන්නත් පුලුවන්..නැත්තන් ලබන ආත්මෙක ඕව පොලි පිටින් හම්බවෙයි... මං නම් කියන්නේ ඕක අතාරින්න එපා.. උබේ සුදුසුකම් වලට ඔතනම අල්ලගෙන අවංකව වැඩ කරල ඉහලට පලයන්.. මං සුභ පතනවා... බුදුසරනයි​

    r runner
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජිවිතේ කියන්නේ ඕක තමයි මචෝ.. ජිවිතෙ සමහර දේවල් අපිට ඕන විදිහට බැලන්ස් වෙන්නෙ නැහැ.. උබට උබව තේ්රැම් ගත්තු කෙල්ලෙකුත් ඉන්න එකේ කට්ට කාගෙන ඕකෙම ඉදපන්.. හැබැයි උබේ දුක උබම විතරක් විද ගනින්.. කෙල්ලටවත් කියන්න එපා.. මං කියන්නෙ සමහර දේවල් විතරයි...ඔහොමවත් ජොබක් නැතිව නන්නත්තාර වෙච්ච ජිවිත ඕන තරම් තියෙනව.. මෙහෙමයි කරන දේ බොක්කෙන්ම කරපන් .. කරැමයක් කියල හිතාගෙන කරන්න එපා..වයසින් අඩු නිසා ඒ උබේ නංගිල මල්ලිල කියල හිතපන්.. මේ ආත්මේ උබ උන්ට වහල්කම් කරන්නේ ගිය ආත්මෙක උබ උන්ගෙන් සැලකුම් ලැබුව නිසා වෙන්නත් පුලුවන්..නැත්තන් ලබන ආත්මෙක ඕව පොලි පිටින් හම්බවෙයි... මං නම් කියන්නේ ඕක අතාරින්න එපා.. උබේ සුදුසුකම් වලට ඔතනම අල්ලගෙන අවංකව වැඩ කරල ඉහලට පලයන්.. මං සුභ පතනවා... බුදුසරනයි​

    r runner

    :yes::yes::yes:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    kks ඉදලා cc දක්වා ගිය අය ඕනතරම් රජයේ කාර්යාල වල ඉන්නවා.එතනින් සුප්රා ලියලා AO වෙන්නත් පුළුවන්.කැපවීම තමයි තියෙන්න ඕනි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යාළුවා.. මමත් රජයේ සේවකයෙක් විදියට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ...

    උඹ මොන දේශපාලන පක්ෂෙකින් පත්වීම ගත්තත් විධිමත් පත්වීමේ ලිපියක් උඹට ලැබිලනම් සහ අදාල තනතුරට අවශ්‍ය අවම සුදුසුකම් උඹට තියෙනව නම් රැකියාවෙන් උඹව ඉවත් කරන්න තියෙන අවස්ථාව ගොඩාක්ම අඩුයි.. (හැබැයි මම පුද්ගලිකව කැමති නෑ මොන දේශපාලුවට වත් කඩේ ගිහින් රැකියා දෙනවට.. මොකද විධිමත් බඳවාගැනීමේ පටිපාටිය බල්ලට යනවා ඒ වැඩෙන්.. ඒ වගේම සුදුසුකම් තියෙන සහ මේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු රජයේ සේවයට නැති වෙනවා ඒ වැඩෙන්)

    කොහොම උණත් ඔයාට අවුරුදු 05ක් යනකොට අභ්‍යන්තර තරඟ විභාග වලින් උසස්වීම් ලබාගන්න පුළුවන්.. ඒකට වයස බලපෑමක් නෑ.. ඕනි කරන්නෙ උත්සාහය විතරයි.. ඒ වගේම උඹට දෙන උපදේශය නම් උඹට දෙන්නේ කක්කුස්සි හෝදන්නද? උඹ ඒ වැඩේ හරියට භක්තියෙන් කරපං.. රස්සාව එක්ක වෛර බඳින්න එපා.. අපේ ලැබීම අනුව සහ අතීතයේ කරපු ගොංකං වලින් තමයි වර්තමානයේ අපි ඉන්න තැනට වැටෙන්න වෙලා තියෙන්න.. ඒත් මතක තියාගනිං, අපේ වැරදි හදාගන්න මැරෙනකල් කාලය තියෙනවා.. එකඑකා දිහා බලං හූල්ලන එක නවත්තලා ඉන්න වලෙන් ගොඩ එන්න අදම හිතට ගනිං.. උඹට වරදින්න හේතුවක් නෑ එතකොට..
    :yes::yes:

    ela :)
    +