එල එල.
බලපන් අරයට ගූඩ් බායි කිව්ව කියල අපිට කියන දේවල්.
http://www.elakiri.com/forum/tags.p...7;+පොන්ස්බලපන්කො ටැග් ටික ලොල්![]()
Ohoma thamai ban 

Sirawataයනවා කියල තියෙන ත්රෙඩ් එකක good bye කිව්වට පොන්නය කියල රෙප් කැපුවහම මල පනින්නේ නැද්ද බං?![]()

දැන් පොන්සියො රැලක් ඉන්නව දාන්නෙම ගොන් ත්රෙඩ්, එකෙක් දානව ගෑනු උගෙ අයිඩී එකෙන් එනවලු, තව එකෙක් යනව කියල, පොන්ස්ල ගොඩයිlol you can't expect each and everyone to react in the same way, begging not to leave
And putting up this kind of threads is so naive
අනිත් එක ඌත් හරි හොඳ එකා කියල පේනව ටැග් සහ කට්ටියට දීල තියෙන රෙප් කමෙන්ට්ස් දැක්කම![]()
මෙතන පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ..ගීතා යනවා කියල සිරාවටම දාපු එක මුන් කොමිටලේට අරන් පිස්සු නැටුව..මම කිව්වා ඒකට යන්න එපා කියල.. පස්සෙ එද්දි මෙතන යක්කු නටල.. ඉතින් මල පනින්නෙ නැද්ද බන්..
![]()

දැන් දායිද දන්නේ නැ මම අවා මචන්ලා කියලායනවා කියල තියෙන ත්රෙඩ් එකක good bye කිව්වට පොන්නය කියල රෙප් කැපුවහම මල පනින්නේ නැද්ද බං?![]()

අලුත් කාණ්ඩයක් අරින්න වෙනව PonDom කියල, FemDom වගේදැන් පොන්සියො රැලක් ඉන්නව දාන්නෙම ගොන් ත්රෙඩ්, එකෙක් දානව ගෑනු උගෙ අයිඩී එකෙන් එනවලු, තව එකෙක් යනව කියල, පොන්ස්ල ගොඩයි

තව ත්රෙඩ් 1ක් දාපන් මම අවා මචන්ලා කියලාඔව්ව මොනාද මචන් , කුමාර...
කොහොමත් යන්න හිටපු එකේ මට හිතුන බන් මේකේ ඉන්න ගෑණු වගේ ඉන්න පිරිමින්ට උන්ගේ හැබෑ තත්වේ කියල දීල යන්න...
එච්චරයි මචන්...![]()


දැන් දායිද දන්නේ නැ මම අවා මචන්ලා කියලා![]()



ලොල් කිව්වලුදැන් පොන්සියො රැලක් ඉන්නව දාන්නෙම ගොන් ත්රෙඩ්, එකෙක් දානව ගෑනු උගෙ අයිඩී එකෙන් එනවලු, තව එකෙක් යනව කියල, පොන්ස්ල ගොඩයි

මමත්![]()


අලුත් කාණ්ඩයක් අරින්න වෙනව PonDom කියල, FemDom වගේ![]()




ඔව්ව මොනාද මචන් , කුමාර...
කොහොමත් යන්න හිටපු එකේ මට හිතුන බන් මේකේ ඉන්න ගෑණු වගේ ඉන්න පිරිමින්ට උන්ගේ හැබෑ තත්වේ කියල දීල යන්න...
එච්චරයි මචන්...![]()



අලුත් කාණ්ඩයක් අරින්න වෙනව PonDom කියල, FemDom වගේ![]()
Elakiri GoodBye
Elakiri Comeback
Elakiri Pons
category 3ක් අලුතෙන් අරින්න වෙයි වගේ ජෙනරල් සෙක්ෂන් එකේ


මූ යන්නෙ නැනේමම welcome back කියල comment එකක් දානවා
අහ්හ් එහෙම ත්රෙඩ් එකක් දාන්න බැහැනේ බං
තාම ගියේ නැහැනේ![]()

Elakiri GoodBye
Elakiri Comeback
Elakiri Pons
category 3ක් අලුතෙන් අරින්න වෙයි වගේ ජෙනරල් සෙක්ෂන් එකේ

